Me Gase Boho Song Lyrics - මේ ගසේ බොහෝ ගීතයේ පද පෙළ

Me Gase Boho Song Lyrics - මේ ගසේ බොහෝ ගීතයේ පද පෙළ
Song Title : Me Gase Boho (මේ ගසේ බොහෝ)
Voice : සංජීව් ලෝන්ලියෙස්
Lyrics : සංජීව් ලෝන්ලියෙස්
Melody : සංජීව් ලෝන්ලියෙස්
Music : සංජීව් ලෝන්ලියෙස්
All streaming copyrights Owner
Sanjeew Lonliyes
whatsapp +94773250680


අමර නයනා චූටි කාලේ පොත්වල අපි කියෙව්ව
උන් ලොකුවෙලා මල් කඩනවා සල්ගහ යට දවල්ට
උඹ මුරු නයිජීරියා ඉඳලා ආවද අපි බලන්ඩ
අඩෙ සොරි බන් තාම බෑනේ කඩ්ඩෙන් මට වනන්ඩ

මේ ගසේ බොහෝ
පැණි දොඩම් ඇතේ
කියලා
වැඩිය කඩපු එව්න් තමයි
හිටියෙම පාරේ
කියලා
වැඩිය කඩපු එව්න් තමයි
හිටියෙම පාරේ

අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු කියන්ඩ
ආයෙ මචන් අපි ආසයි ඒත් උඹල නෑනේ හොයන්ඩ
චක්කරේ මට කටපාඩම් මල්ලි උඹට කියන්ඩ
බඩු මිලකට පඩිය පදිරි වෙනහැටි බෑ හොයන්ඩ
බඩු මිලකට පඩිය පදිරි වෙනහැටි බෑ හොයන්ඩ

මේ ගසේ බොහෝ
පැණි දොඩම් ඇතේ
කියලා
වැඩිය කඩපු එව්න් තමයි 
හිටියෙම පාරේ
කියලා
වැඩිය කඩපු එව්න් තමයි 
හිටියෙම පාරේ

මේ ගසේ බොහෝ" | අමු සින්දුව
Me Gase Boho Basic Guitar Chords

Bm. A
අමර නයනා චූටි කාලේ පොත්වල අපි කියෙව්ව
A. F Sharp Bm
උන් ලොකුවෙලා මල් කඩනවා සල්ගහ යට දවල්ට
Bm. A
උඹ මුරු නයිජීරියා ඉඳලා ආවද අපි බලන්ඩ
A. F sharp. Bm
අඩෙ සොරි බන්, තාම බෑනේ කඩ්ඩෙන් මට වනන්ඩ

Bm. A මේ ගසේ බොහෝ A. Bm. පැණි දොඩම් ඇතේ... කියලා, A. වැඩිය කඩපු එව්න් තමයි Fsharp Or mute A major & Bm හිටියෙම පාරේ... // Bm. A අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු කියන්ඩ A. F sharp Bm ආයෙ මචන් අපි ආසයි ඒත් උඹල නෑනේ හොයන්ඩ Bm. A චක්කරේ මට කටපාඩම් මල්ලි උඹට කියන්ඩ A. Fsharp. Bm
බඩු මිලකට පඩිය පදිරි වෙනහැටි බෑ හොයන්ඩ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Gase Boho Song Lyrics - මේ ගසේ බොහෝ ගීතයේ පද පෙළ Me Gase Boho Song Lyrics - මේ ගසේ බොහෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2024 Rating: 5

0 comments:

Post a Comment