Adareta Ne Seema Song Lyrics - ආදරේට නැ සීමා ගීතයේ පද පෙළ

Adareta Ne Seema Song Lyrics - ආදරේට නැ සීමා ගීතයේ පද පෙළ
Song Title : Adareta Ne Seema (ආදරේට නැ සීමා)
Artist : Sudeera Dilshan
Lyrics : Sudeera Dilshan - Nadee Anjana
Music Producer by : Sudeera Dilshan
Piano Keys : Adeesha Beats
DOP/Director - Colourist : Vidura Wijerathna
Editor/Asst Director : Pubudu Udayanga
Video Production : Mind-Blowing Pictures


ආදරේ හීන ගේනා
මවා රූප චායා
දෑස මානෙ ඇවිදින් ඉන්න
හීන ඇහැරවා

ඔයා දෑසින් වෙන්වීලා
කොහෙ යන්නද මන් මිදිලා
නිදි නේනා රැයම ගෙවෙනා
නුඹේ ඇස් පියන් යට සදා

අම්බරේ ඈත පාවෙලා
යන්න දේන්නෑ මගෙන් මිදිලා
වෙනස් නොවෙනා
හිතක් තිබුනා
ආදරේට නෑ සීමා

අම්බරේ ඈත පාවෙලා
යන්න දේන්නෑ මගෙන් මිදිලා
වෙනස් නොවෙනා
හිතක් තිබුනා
ආදරේට නෑ සීමා

හිතම දවනා
නුරා ගින්නේ
සියුම් දෙකුපුල්
සිඹින පහසේ
හාදු තවරා
සුසුමේ දවටා
එවන් රහසින් ප්‍රේමියේ

ඔය ඇස් ලඟ මම නිවේනා
සියුම් සයනෙක තුරුලු වෙලා
හැඟුම් දවනා දිනක් ගෙවෙනා
අපෙ කතාව යලි මැවුනා

අම්බරේ ඈත පාවෙලා
යන්න දේන්නෑ මගෙන් මිදිලා
වෙනස් නොවෙනා
හිතක් තිබුනා
ආදරේට නෑ සීමා

අම්බරේ ඈත පාවෙලා
යන්න දේන්නෑ මගෙන් මිදිලා
වෙනස් නොවෙනා
හිතක් තිබුනා
ආදරේට නෑ සීමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adareta Ne Seema Song Lyrics - ආදරේට නැ සීමා ගීතයේ පද පෙළ Adareta Ne Seema Song Lyrics - ආදරේට නැ සීමා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 07, 2024 Rating: 5

0 comments:

Post a Comment