Tharu Kakuli Song Lyrics - තරු කැකුලී ගීතයේ පද පෙළ

Tharu Kakuli Song Lyrics - තරු කැකුලී ගීතයේ පද පෙළ
Song Title : Tharu Kakuli (තරු කැකුලී)
Artist : Radeesh Vandebona
Music : Radeesh Vandebona
Lyrics : Bandulaa Hettiarachahi


මගෙ සිහින හීන තරු කැකුලී මා ලඟින් ඉඳං
තරු නීල ආකහෙන් එබී පේ වෙලා බලන්
ඔබේ නීල නෙතු පියන් වසා කෝල වූ මුවින්
මේ ඒ නිමේෂයේ ආදරේ කියන්

දඟකාර යව්වනී නෙතු කෝල නංවමී
මතුදාක ලන්වෙමී ලන්වෙමී ලන්වෙමී
රතු රෝස කම්බුමින් හසරැල් ගඟුල් සැලී
නොනිදා සිතුම් හිදී ඒ ඈ

මට දුන්න ඒ හැගුම් නොකරන්න හද රිදුම්
කිසිදාක වෙන් නොවී වෙන් නොවී වෙන් නොවී
සොඳුරුයි ඒ වදන් නුහුරුයි ඒ සිතුම්
මිහිරියි හැගුම් විදියි ඒ ඈ

මගෙ සිහින හීන තරු කැකුලී මා ලඟින් ඉඳං
තරු නීල ආකහෙන් එබී පේ වෙලා බලන්
ඔබේ නීල නෙතු පියන් වසා කෝල වූ මුවින්
මේ ඒ නිමේෂයේ ආදරේ කියන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharu Kakuli Song Lyrics - තරු කැකුලී ගීතයේ පද පෙළ Tharu Kakuli Song Lyrics - තරු කැකුලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 22, 2024 Rating: 5

0 comments:

Post a Comment