Ran Thodu Song Lyrics - රන් තෝඩු ගීතයේ පද පෙළ

Ran Thodu Song Lyrics - රන් තෝඩු ගීතයේ පද පෙළ
Song Title : Ran Thodu (රන් තෝඩු)
Performed By Chathumi Dihara
Lyrics By D Brother's Productions (Shashika L Gunsekra)
Vocal Record By : Susantha Studio
Music Produced By D Brother's Productions
Mix & Mastered By D Brother's Productions
Music Label : D Brother's Recordz (FiNiX Music Recordz)


ලං වී ඉන්න ආලෙන් මට පෙම් බැන්ද දා මෙන්
වරු ගණනාවක් යා දෙන් නුඹ සිප ගත්‍ත මානෙන්
මත් වෙන්නා වාගේ ඔය පෙම් බැල්මේ රූපේ
මන් එන්නම් රහසේ යං අත් අල්ලන් පහසේ

මන් ඔය ප්‍රේමේ පටලා
තුන්යාමේ මැවිලා
පිං රූපේ නොවෑ මා
රන් මේ තෝඩු පළදා
මා කැන්දන් යන දා
තව ඉවසුම් නැත මා

හිතම හිරිවැටෙනා මල් කතා
සවනේ රැව් පිළිරැව් දෙන රටා
මුවගේ ඔය හුරතල් නොදකිනා මට
කුමට මේ නෙත් අරුතක් වෙනා

මන් ඔය ප්‍රේමේ පටලා
තුන්යාමේ මැවිලා
පිං රූපේ නොවෑ මා
රන් මේ තෝඩු පළදා
මා කැන්දන් යන දා
තව ඉවසුම් නැත මා

ලං වී ඉන්න ආලෙන් මට පෙම් බැන්ද දා මෙන්
වරු ගණනාවක් යා දෙන් නුඹ සිප ගත්‍ත මානෙන්
මත් වෙන්නා වාගේ ඔය පෙම් බැල්මේ රූපේ
මන් එන්නම් රහසේ යං අත් අල්ලන් පහසේ

මන් ඔය ප්‍රේමේ පටලා
තුන්යාමේ මැවිලා
පිං රූපේ නොවෑ මා
රන් මේ තෝඩු පළදා
මා කැන්දන් යන දා
තව ඉවසුම් නැත මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Thodu Song Lyrics - රන් තෝඩු ගීතයේ පද පෙළ Ran Thodu Song Lyrics - රන් තෝඩු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 26, 2024 Rating: 5

0 comments:

Post a Comment