Me Pirimi Papuwe Song Lyrics - මේ පිරිමි පපුවේ ගීතයේ පද පෙළ

Me Pirimi Papuwe Song Lyrics - මේ පිරිමි පපුවේ ගීතයේ පද පෙළ
Song Title : Me Pirimi Papuwe (මේ පිරිමි පපුවේ)
Artist's : Ashan Fernando Ft. Dilki Uresha
Music : Ashan Fernando
Lyrics : Dilan Gamage
Art Work Design : Nimsara Dilshan
Video : Chamindu Dilshan Bandara


මේ වස්සාන සිහිනය පුරා
පෙම් හොරෙක් රහසේ අඩි තියා
මහ රෑ තිස්සේ හිරිහැර කළා
මගේ උන්මාද පෙම ඇහැරවා
ඔබෙ සෙවණට වෙලා දිවිතුරා
ඉන්නම් ඔබට ඇප කැප වෙලා

හීනකයක්ද මේ ඔබෙන් ලද සෙනේ
ආත්මයම මේ ඔබටයි භවයෙන් භවේ
ඔය සුපෙම් හිතේ සෙනෙහෙ වෑහුණේ
ජීවිතයම පුදුමාකාරයි හීනයක්ද මේ

පෙම් පැතුම් අතරේ පින්සාර මාගේ
හැඟුම් කිති කැවුණා නිස්කාරණේ
මේ පිරිමි පපුවේ නුඹට මිස ළඳුනේ
නෑ පෙම උපන්නේ සංසාරයේ
පෙරුම් පුරා ළං වෙලා ආත්මයම හැඩ කළා
උපදිනා භවයක් පුරා අපි අපේ වේවා සදා

හීනකයක්ද මේ ඔබෙන් ලද සෙනේ
ආත්මයම මේ ඔබටයි භවයෙන් භවේ
ඔය සුපෙම් හිතේ සෙනෙහෙ වෑහුණේ
ජීවිතයම පුදුමාකාරයි හීනයක්ද මේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment