Mathakaya Obamai Song Lyrics - මතකය ඔබමයි ගීතයේ පද පෙළ

Mathakaya Obamai Song Lyrics - මතකය ඔබමයි ගීතයේ පද පෙළ
Song Title : Mathakaya Obamai (මතකය ඔබමයි)
Vocals : Nisal Gamage × ‪@bhashidevanga‬
Melody : Dinesh Gamage ‪@DineshGamage94‬
Music : Amith Guru
Lyrics : Nisal Gamage
Mixed by Amith Guru
Mastered by Chandana Bandara
Guitar Arrangement By Prakash Ranasinghe
Flute Arrangement By Wayanaka Perera
Violin : Amith G Arachchi


පායා එනා සඳේ සේයා ගෙනා
දෑසේ කතා මවන්නී රෑ පුරා
මා හා එදා තුරුල්වී වෑහෙනා
ප්‍රේමේ ගෙනා ප්‍රියාවී කෝ ඔයා

මතකය ඔබමයි
මතකම ඔබවයි
මතකය ඔබමයි
මතකම ඔබවයි

හංගාපන්.. හංගාපන්…
හඳපාන වළාවේ
රන්දා මං මන්දාරම්
අඳුරේම මුලාවේ

හංගාපන්.. හංගාපන්…
හඳපාන වළාවේ
රන්දා මං මන්දාරම්
අඳුරේම මුලාවේ

නිවී දැවී නිවී දැවී දැවෙනා තරු යායේ
මැවී මැවී පෙනේ ඔබේ රූ බොඳවී යාදේ
නිවී දැවී නිවී දැවී දැවෙනා තරු යායේ
මැවී මැවී පෙනේ ඔබේ රූ බොඳවී යාදේ
තනිවී දැවෙනා රැයකි ගෙවෙනා
කුමකින් සැනසී ඉන්නද නැගෙනා
අඳුරේ

හංගාපන්.. හංගාපන්
හඳපාන වළාවේ
රන්දා මං මන්දාරම්
අඳුරේම මුලාවේ

හංගාපන්.. හංගාපන්
හඳපාන වළාවේ
රන්දා මං මන්දාරම්
අඳුරේම මුලාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathakaya Obamai Song Lyrics - මතකය ඔබමයි ගීතයේ පද පෙළ Mathakaya Obamai Song Lyrics - මතකය ඔබමයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 30, 2024 Rating: 5

0 comments:

Post a Comment