Maha Sagare Ral Bindi Song Lyrics - මහා සාගරේ රැල් බි‍‍‍ඳේ අන්ධකාරේ ගීතයේ පද පෙළ

Maha Sagare Ral Bindi Song Lyrics - මහා සාගරේ රැල් බි‍‍‍ඳේ අන්ධකාරේ ගීතයේ පද පෙළ

Maha Sagare Ral Bindi Song Lyrics - මහා සාගරේ රැල් බි‍‍‍ඳේ අන්ධකාරේ ගීතයේ පද පෙළ
Song Title : Maha Sagare Ral Bindi (මහා සාගරේ රැල් බි‍‍‍ඳේ අන්ධකාරේ)
ගායනය : ටෝනි හසන්/ සුජාතා අත්තනායක
තනුව/ සංගීතය : 
ගී පද : 


මහා සාගරේ රැල් බි‍‍‍ඳේ අන්ධකාරේ 
මහා සාගරේ රැල් බි‍‍‍ඳේ අන්ධකාරේ 
මගේ ඔරුව සුන් වී ජලේ මං මුලා වේ
හිතේ දැල්වෙනා ගින්දරේ මා දැවෙන්නේ

මහා සාගරේ රැල් බිඳේ අන්ධකාරේ
ඔබේ ඔරුව කොයිදෝ නැතේ පේන මානේ
හිතේ දැල්වෙනා ගින්දරේ මා දැවෙන්නේ
මහා සාගරේ රැල් බිඳේ අන්ධකාරේ

රුවල් දැල් ඉරාලා කුණාටුව හමන්නේ
මගේ ඔරුව ආයේ නැතේ මෙතෙර එන්නේ
රුවල් දැල් ඉරාලා කුණාටුව හමන්නේ
මගේ ඔරුව ආයේ නැතේ මෙතෙර එන්නේ
අපේ පැල්පතේහී පහන් සිළු නිමාලා
මහා සාගරේ රැල් බිඳේ අන්ධකාරේ
මහා සාගරේ රැල් බිඳේ අන්ධකාරේ

පියා එයිද නේදෝ පුතා දූ අසන්නේ
පියා එයිද නේදෝ පුතා දූ අසන්නේ
අනේ හිමියනේ මා කුමක්දෝ කියන්නේ
පාළු වෙරල තීරේ නෙතේ කඳුළු පාදා
හිතේ දැල්වෙනා ගින්දරේ මා දැවෙන්නේ
හිතේ දැල්වෙනා ගින්දරේ මා දැවෙන්නේ
මගේ ඔරුව සුන් වී ජලේ මං මුලා වී
හිතේ දැල්වෙනා ගින්දරේ මා දැවෙන්නේ

හිතේ දැල්වෙනා ගින්දරේ අප දැවෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maha Sagare Ral Bindi Song Lyrics - මහා සාගරේ රැල් බි‍‍‍ඳේ අන්ධකාරේ ගීතයේ පද පෙළ Maha Sagare Ral Bindi Song Lyrics - මහා සාගරේ රැල් බි‍‍‍ඳේ අන්ධකාරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 15, 2024 Rating: 5

0 comments:

Post a Comment