Madana Wise Song Lyrics - මදන විසේ ගීතයේ පද පෙළ

Madana Wise Song Lyrics - මදන විසේ ගීතයේ පද පෙළ
Song Title : Madana Wise (මදන විසේ)
Singing : Nilan Hettiarachchi
Producer : Dimi3
Mastering  Engineer : Mahesh Kankanige
Mixing  Engineer : Dimi3
Lyricist : Dimithri Rajasinghe
Agent : TR TUNES
Artwork : Nova
Composer : Dimithri Rajasinghe



කාලෙ ගත වේවි
ආදරේද නැද්ද කිව්වෙ නෑ ඔයා
අවංකයි මෙ කොල්ලා කෙල්ලෙ
රස්තියාදු වෙන්න දෙන්නෙපා

කාලෙ ගත වේවි
ආදරේද නැද්ද කිව්වෙ නෑ ඔයා
අවංකයි මෙ කොල්ලා කෙල්ලෙ
රස්තියාදු වෙන්න දෙන්නෙපා

වහෙන් ඔරෝ නැති කීවේ
මම කෙලින් හිතට ආ දේ
මොනා උනත් අවට ලෝකේ
වෙනස් උන්නෑ මාගේ ආලේ

ලොකු එකෙන් ඇයි පාන්නෙ ලීලේ
නැති නිසාද බෙල්ලෙ රන් මාලේ
එක වතාවක් දීලා බලන්කෝ
මාව නැතිව බැරිවෙයි ආයෙ

කාලෙ ගත වේවි
ආදරේද නැද්ද කිව්වෙ නෑ ඔයා
අවංකයි මෙ කොල්ලා කෙල්ලෙ
රස්තියාදු වෙන්න දෙන්නෙපා

පපුව පලලා මාගෙ
අරං දුන්නත් අතට ඈගේ
කුණු ගොඩට දාවි ආයේ
හර්දේ සිරා දමනි බේරේ

ඔහේ ඉද්දි බැල්ම දෙන්නේ
හිනා වෙද්දි ගස්සගන්නේ
කතා කරාම බුම්මන් යන්නෙ
මට වයර් මාරු වෙන්නේ

මන්දන්නෙ නැතෝ
උඹව් නැත්තං
ගතියක් නැතේ වාගේ
මේ ජීවිතේ ගෙවේ
තනිකංදෝසේ
මදන විසේ කාලේ

මන්දන්නෙ නැතෝ
උඹව් නැත්තං
ගතියක් නැතේ වාගේ
මේ ජීවිතේ ගෙවේ
තනිකංදෝසේ
මදන විසේ කාලේ

වහෙන් ඔරෝ නැති කීවේ
මම කෙලින් හිතට ආ දේ
මොනා උනත් අවට ලෝකේ
වෙනස් උන්නෑ මාගේ ආලේ

ලොකු එකෙන් ඇයි පාන්නෙ ලීලේ
නැති නිසාද බෙල්ලෙ රන් මාලේ
එක වතාවක් දීලා බලන්කෝ
මාව නැතිව බැරිවෙයි ආයෙ

කාලෙ ගත වේවි
ආදරේද නැද්ද කිව්වෙ නෑ ඔයා
අවංකයි මෙ කොල්ලා කෙල්ලෙ
රස්තියාදු වෙන්න දෙන්නෙපා

කාලෙ ගත වේවි
ආදරේද නැද්ද කිව්වෙ නෑ ඔයා
අවංකයි මෙ කොල්ලා කෙල්ලෙ
රස්තියාදු වෙන්න දෙන්නෙපා

ලා ලල ලා ලල ලලල ලලා ලාලාලා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Madana Wise Song Lyrics - මදන විසේ ගීතයේ පද පෙළ Madana Wise Song Lyrics - මදන විසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 26, 2024 Rating: 5

0 comments:

Post a Comment