Kiyaapan Song Lyrics - කියාපන් ගීතයේ පද පෙළ

Kiyaapan Song Lyrics - කියාපන් ගීතයේ පද පෙළ
Song Title : Kiyaapan (කියාපන්) 
Artist : Anushka Udana
Lyrics : Yashodha Adhikari
Music : Chamath Sangeeth

📱 Ringtone
Dialog - 8713153253
Mobitel - 74764054
Hutch - 369351533
Airtel - 8880128374


නිවැරදි කළ නොහැකි නිසා මම
නිහඩව හැරුනා
නැතුවම බැහැ කියපු කෙනා නුබ
මගහැර තිබුනා

මේ මා මතකයෙ නැතුවාට
මගෙ ආලේ මතකම නෑද

මේ අන්දාරේ රැයේ
හෘදේ ගින්දරේ දැවේ
කියාපන් ඇයි නොගියේ මුලදීම
දුන්නූ මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ
කියාපන් මගේ තිබු වැරදීම

හිත නිවාගනු බැරි නියා
නුබ ඇවිලුව ගිනි රස විදිමි මා
තනිවෙලා හුරු නැති නිසා
මම නෙතු නොපියා රැය වරනවා

මේ මා මතකයෙ නැතුවාට
මගෙ ආලේ මතකම නෑදෑ

මේ අන්දාරේ රැයේ
හෘදේ ගින්දරේ දැවේ
කියාපන් ඇයි නොගියේ මුලදීම
දුන්නූ මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ
කියාපන් මගේ තිබු වැරදීම

මේ අන්දාරේ රැයේ
හෘදේ ගින්දරේ දැවේ
කියාපන් ඇයි නොගියේ මුලදීම
දුන්නූ මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ
කියාපන් මගේ තිබු වැරදීම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kiyaapan Song Lyrics - කියාපන් ගීතයේ පද පෙළ Kiyaapan Song Lyrics - කියාපන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 30, 2024 Rating: 5

0 comments:

Post a Comment