Kelle Jolly Song Lyrics - කෙල්ලේ ජොලී ගීතයේ පද පෙළ

Kelle Jolly Song Lyrics - කෙල්ලේ ජොලී ගීතයේ පද පෙළ
Song Title : Kelle Jolly (කෙල්ලේ ජොලී)
Vocals : Satheeshan & Nathasha Perera
Melody : Satheeshan
Lyrics : Kelum Dissanayake
Music Composed, Mix & Mastered : Lahiru Sandeep @ Wave Park Music Productions
Electric Guitars : Shan Niro
Music Production Studio : Wave Park Music Productions


වැයූ හැකී තනුවකි අරූමැතී
ලියූ වැකී කතා එනුඹ ගැනා මනාහී
පෑයූ හැටී සඳ සකි නොයා මැකී
ඉනාවකී හිනාව නුඹ ගෙනා සරාගී
එකී මෙකී නොකී මෙහිත දකී නුඹම දකී
අරුමෙකී වැකී හිතේහි වසඟ මා කරාවි

කෙල්ලේ ජොලි හොඳට අඹරපං
කොල්ලයි ජෝගි සල්ලාලයි මේ බලපං
ආ මේ කේතලේ මල්ලක්නේ බං
ආලේ ගුලි කාලා තාලෙං නටපං
මරු කෙල්ලේ ෂා ඇඹරිල්ලනාං
උඹේ පංකාදුයි ශෘංගාරයි ආහ්
මට ඉන්න බෑ උඹ දැක්කාම
හිත හාදෙන්ම හාදෙන්ම හාදෙන්ම රාගෙන් ඇලේ

රෝස මල විසේකාර දෑසී
ආසයි මං වස්සන්න රාගිනි වැසී
පහස වශිකාරයි හිත අස්සේ පාවෙයි රස
පස්සේම දුවන හෘදේ මේ ආශ්වාදේ රංකඳකට නතු උනා
උඹ පැක් කරගෙන යන්නයි ඕනා
බලං ඉන්නං බං කෙල්ලේ මං
කැන්ඳං යන්නං බන්ඳං
හාදෙන්ම හාදෙන්ම හාදෙන්ම රාගෙන් වෙලා

වැයූ හැකී තනුවකි අරූමැතී
ලියූ වැකී කතා එනුඹ ගැනා මනාහී
පෑයූ හැටී සඳ සකි නොයා මැකී
ඉනාවකී හිනාව නුඹ ගෙනා සරාගී
එකී මෙකී නොකී මෙහිත දකී නුඹම දකී
අරුමෙකී වැකී හිතේහි වසඟ මා කරාවි

කෙල්ලේ ජොලි හොඳට අඹරපං
කොල්ලයි ජෝගි සල්ලාලයි මේ බලපං
ආ මේ කේතලේ මල්ලක්නේ බං
ආලේ ගුලි කාලා තාලෙං නටපං
මරු කෙල්ලේ ෂා ඇඹරිල්ලනාං
උඹේ පංකාදුයි ශෘංගාරයි ආහ්
මට ඉන්න බෑ උඹ දැක්කාම
හිත හාදෙන්ම හාදෙන්ම හාදෙන්ම රාගෙන් ඇලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment