Jeeve Laye Song Lyrics - ජීවෙ ලයේ ගීතයේ පද පෙළ

Jeeve Laye Song Lyrics - ජීවෙ ලයේ ගීතයේ පද පෙළ
Song Title : Jeeve Laye (ජීවෙ ලයේ)
ARTIST : Madhu Balakrishnan / Madunka Nashali
LYRICS : Rashika Kumara
MUSIC : Prem Raj
MELODY : JK
MIXED & MASTERED : JK Studio
EDITOR : Uthum Mendis


ජීවෙ ලයේ
ගෙවෙනා රැයේ
දුන් ආදරේ මා කෙරේ
කවියක් නෙතේ
හිම කිඳුරිගේ බැල්මයේ

මා නොවෙනා මා උන මා
හමු වූ මාවතයි

ජීවෙ ලයේ
ගෙවෙනා රැයේ
දුන් ආදරේ මා කෙරේ

කවියක් නෙතේ
හිම කිඳුරිගේ බැල්මයේ

රුදු හෘදයේ හමා ගියේ
ගෙවපු මතක මන්දිරේ
ඒ මා නුඹ වූ නිමේෂයේ
ලොව අපේ වුනේ

රැඳුණා වූ ඒ රුව මනරම්
බැඳුණා ආදරේ සිත්තම්
සයුරේ හද ගැඹුරේ
රළ සේ මා පෙරලුනා
පෙනවී ලා දියවුණා

ජීවෙ ලයේ
ගෙවෙනා රැයේ
දුන් ආදරේ මා කෙරේ

කවියක් නෙතේ
හිම කුමරුගේ බැල්මයේ

මා නොවෙනා මා උන මා
හමුවූ මාවතයි

ජීවෙ ලයේ
ගෙවෙනා රැයේ
දුන් ආදරේ මා කෙරේ

කවියක් නෙතේ
හිම කිඳුරිගේ බැල්මයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment