Holapu Wana Petha Song Lyrics - හෝපලු වන පෙත ගීතයේ පද පෙළ

Holapu Wana Petha Song Lyrics - හෝපලු වන පෙත ගීතයේ පද පෙළ
Song Title : හෝපලු වන පෙත (Holapu Wana Petha)
ගායනය : ආචාර්ය වික්ටර්රත්නායක
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


හා............ආ....ආ..අ..ආ....
ආ... ආ.. අඅ ආ...
හඅඅඅ ආ... ආ....ආ..අ..ආ....
හා..ආ....ආ.
ආ.... ආඅආ.....
හා.......ආ....ආ..අ..ආ....
ආ... ආ.. අඅ ආ...
හා..ආ....ආ.

හෝපලු වන පෙත
කම්පිත කරවන
මන්මද නර්ථන
රංගන කළ මැන //

ගම ධනි ස ගම | ධනි ස ගම ධනි| ස

ධාන ධාන තකිට තකිට | කත්ත
ධිකිට කතක ධිගෙන | ධගින ධගින
තකිට තකිට | කත්ත ධිකිට කතක
ධිගෙන
කත්ත ධිකිට කතක ධිගෙන | ධා++  +  කත්ත ධිකිට | කතක ධිගෙන ධා++  + | කත්ත ධිකිට කතක ධිගෙන
ධා+

ළැම විල පියකරු හසුන්ර කින්නී
සිහිනි'ඟ සුවිපුල් උකුල් දරන්නී
ළැම විල පියකරු හසුන් රකින්නී

අඅඅඅ ආ
අඅආ
අඅඅඅ අඅඅඅ ආ
අඅඅඅ ආ අඅආ අඅඅඅ
අඅඅඅ ආ

ළැම විල පියකරු
ළැම විල පියකරු
ළැම විල පියකරු හසුන් රකින්නී
සිහිනි'ඟ සුවිපුල් උකුල් දරන්නී
මන්මද නර්ථන රංගන කළ මැන

හෝපලු වන පෙත
කම්පිත කරවන
මන්මද නර්ථන
රංගන කළ මැන //

ගම ධනි ස ගම | ධනි ස ගම ධනි | ස

අංජන ගල්වන පංකජ නයනී
වෙන චංචල කළ සත්සර දියණී
අංජන ගල්වන පංකජ
නයනී

ආආ ආ. අආ........... ආආ ආආ ආආ....
ආආ ආආ ආ...
ආ... ආඅඅ ආ....
අඅඅ අඅඅ අඅ අඅ ආ
අඅඅ අඅ අඅ ආ
අඅ අඅ ආ අඅ ආ
අඅ ආ
අඅ ආ
අංජන ගල්වන..
අංජන ගල්වන පංකජ නයනී
වෙන චංචල කළ සත්සර දියණී
මන්මද නර්ථන
රංගන කළ මැන

හෝපලු වන පෙත
කම්පිත කරවන
මන්මද නර්ථන
රංගන කළ මැන //

ගම ධනි ස ගම | ධනි ස ගම ධනි | ස

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Holapu Wana Petha Song Lyrics - හෝපලු වන පෙත ගීතයේ පද පෙළ Holapu Wana Petha Song Lyrics - හෝපලු වන පෙත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 15, 2024 Rating: 5

0 comments:

Post a Comment