Aradhana Oya Dasin Epa Song Lyrics - ආරාධනා ඔය දෑසින් එපා ගීතයේ පද පෙළ

Aradhana Oya Dasin Epa Song Lyrics - ආරාධනා ඔය දෑසින් එපා ගීතයේ පද පෙළ
Song Title : Aradhana Oya Dasin Epa (ආරාධනා ඔය දෑසින් එපා)
ARTIST : Raween Kanishka
LYRICS : Amila Ruwan Nandasena
MUSIC : Ranjith Premaweera
MIX & MASTERED : Nimesh Kulasinghe
Teledrama : Deweni Inima Season 2 Teledrama (දෙවෙනි ඉනිම 2 - ටෙලි නාට්‍ය)


ආරාධනා ඔය දෑසින් එපා
ආරාධනා ඔය දෑසින් එපා

හිත නිවන කවිකාර සිතුවිලි ගෙනා
හිතවන්තියේ කඳුළු බර වැඩි නිසා
ආරාධනා
ඔය දෑසින් එපා

සංසාරේ මුණගැහිලා පුරුදුයි වගේ
මං ගාව නවතින්න එන්නද හිතේ
නැවතිලා බැලුවාම
හැමදේම හිතුවාම
මනමාල සිතුවිලි පවා
දැන් ඉන්නේ මට රව රවා

ආරාධනා
ඔය දෑසින් එපා

සඳපාන වැසිදාට ගිලිහී යතී
සඳසාවි දැකගන්නවත් ඉඩ නැතී
සැඟවිලා ගීය මතක
හිරවීලා එක හිතක
මනමාල සිතුවිලි පවා
දැන් ඉන්නේ මට රව රවා

ආරාධනා
ඔය දෑසින් එපා
ආරාධනා
ඔය දෑසින් එපා
ආරාධනා
ඔය දෑසින් එපා

හිත නිවන කවිකාර සිතුවිලි ගෙනා
හිතවන්තියේ කඳුළු බර වැඩි නිසා
ආරාධනා
ඔය දෑසින් එපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aradhana Oya Dasin Epa Song Lyrics - ආරාධනා ඔය දෑසින් එපා ගීතයේ පද පෙළ Aradhana Oya Dasin Epa Song Lyrics - ආරාධනා ඔය දෑසින් එපා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 21, 2024 Rating: 5

0 comments:

Post a Comment