Me Uyane Song Lyrics - මේ උයනේ ගීතයේ පද පෙළ

Me Uyane Song Lyrics - මේ උයනේ ගීතයේ පද පෙළ
Song Title : Me Uyane (මේ උයනේ)
Artiste : Hana Shafa
Music Produced by Dilshan L Silva
Lyrics : Lasitha Jayaneththi Arachchige
Music Video Directed by Charuka Dushyantha
Production : SGM Tunes


මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා
නුඹ නොමැති වුණත් තාමත් මං ඉන්නවා
මට දැනුණු විටත් නොදැනුණු බව දන්නවා
සඳ එළිය යටත් හදවත් ගිනි ගන්නවා

නුඹම හා පැමිණි මා නුහුරු දේ තනි වෙලා
දවස ගානේ හඬා ගෙවා යාමයි සදා

මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා
නුඹ නොමැති වුණත් තාමත් මං ඉන්නවා

නැවත යා හැකිද ආ ප්‍රේමයේ මග අසා
මතක පා කර දමා නුඹව ඈතින් තියා

මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා
නුඹ නොමැති වුණත් තාමත් මං ඉන්නවා
මට දැනුණු විටත් නොදැනුණු බව දන්නවා
සඳ එළිය යටත් හදවත් ගිනි ගන්නවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment