Kaviyak Wee Song Lyrics - කවියක්‌ වී ගීතයේ පද පෙළ

Kaviyak Wee Song Lyrics - කවියක්‌ වී ගීතයේ පද පෙළ
Song Title : Kaviyak Wee (කවියක්‌ වී)
ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්


කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න

කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න

ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම
තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම
සංසාරෙම සුවඳ දේවී බැඳුනාම
සඳ දෙව්දුව යන්න එපා නොකියාම

කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න

කඳුළු තාම නෙතු අද්දර නොදැනේද
බිඳුනු දාක මට තරවටු නොමදේද
රිදුම්‌ එපා පෙම්‌ කල හිත කිසිදාක
ඉන්න ළඟින්‌ සඳ දෙව්දුව හැම රෑක

කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න

කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment