Dasin Dasin Song Lyrics - දෑසින් දෑසින් ගීතයේ පද පෙළ

Dasin Dasin Song Lyrics - දෑසින් දෑසින් ගීතයේ පද පෙළ
Song Title : Dasin Dasin (දෑසින් දෑසින්)
Artists : Yasas Medagedara x Kavindya Adikari
Album / Movie : Visal Adare
Music : Yasas Medagedara
Melody : Yasas Medagedara
Lyrics : Shehan Galahitiyawa
Additional Arrangements : Ruwin
Guitars : Dihan Kularatne
Mixed and Masterd by Yasas Medagedara @ Midhouse Studios


හීනේ ආලේ මවා
මේ යායේ පාවීලා හිනැහීලා
රෝස කම්මුල් පුරා
පෙම් හාදු වෑහීලා ගවසාලා

දෑත අල්ලා හමුවීලා
කෝල පෑවා මා
මාගෙ හුස්මේ දැවටීලා
ඒවී ඒවී මා හා

මැවීලා ලංවී යෞවනේ
බැඳිලා ආලේ ලංකලේ
සරාගී ආශා ආදරේ
දැනීලා රෑ
උමතුව යාදෝ මා

දෑසින් දෑසින් දෑසින්
මන්මත් වේවී ආලේ
කුල්මත් වේවී සිහිනේ

රහසින් රහසින් රහසින්
යන්තම් ගෑවී වාගේ
ඔච්චම් පාවී ආයේ

දෑසින් දෑසින් දෑසින්
මන්මත් වේවී ආලේ
කුල්මත් වේවී සිහිනේ

රහසින් රහසින් රහසින්
යන්තම් ගෑවී වාගේ
ඔච්චම් පාවී ආයේ

සීතේ ඈතේ සරා
ඈ දෑතේ ගෑවීලා මා සැනසීලා
දෑත යන්තම් අරා
සිත් තාම මත්වීලා සරසාලා

ආදරෙන් මා නැවතීලා
ආල ආශා පා
හීන අස්සේ ලංවීලා
ඒවි ඒවි මා හා

මැවීලා ලංවී යෞවනේ
බැඳිලා ආලේ ලංකලේ
සරාගී ආශා ආදරේ
දැනීලා රෑ
උමතුව යාදෝ මා

දෑසින් දෑසින් දෑසින්
මන්මත් වේවී ආලේ
කුල්මත් වේවී සිහිනේ

රහසින් රහසින් රහසින්
යන්තම් ගෑවී වාගේ
ඔච්චම් පාවී ආයේ

දෑසින් දෑසින් දෑසින්
මන්මත් වේවී ආලේ
කුල්මත් වේවී සිහිනේ

රහසින් රහසින් රහසින්
යන්තම් ගෑවී වාගේ
ඔච්චම් පාවී ආයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment