Song Title : Wanasanawa (වනසනවා)
ARTIST : Sajitha Anthony & Raveen Tharuka
LYRICS : Shehan Galahitiyawa
MUSIC : Nimesh Kulasinghe
DIRECTOR : Sharmila Dharmarasa Fonseka
DOP : Sarath Senevirathne
CHOREOGRAPHER : Sayanjana Sulakkana
EDITOR : Viraj Wanniarachchi
COLORIST : Nadisha Maddumage
ACTORS : Sajitha Anthony / Sanjaya Muramudali / Dilushi Hansika
Dial Now... For "Wanasanawa" song Set as your RingIn Tone...
☎Hutch : 369576316
☎Dialog : 8712964361
☎Mobitel : 74753193
☎Airtel : 8880126783
කොරියාවේ බජාර් කකුල් කැනඩාවේ ඉඳන් නවන්නා නවන්නා
පැනමාවේ නැවක් අරන් සිරියාවේ ගිහින් තියන්නා තියන්නා
ගිනි පන්දම් කෑ එකා
ගල් උස්සයි මේ යකා
ගල විද්දෙත් රෑ නොකා
හම ගැහුවත් නෑ කතා
අලි වංසෙන් රෑ පුරා
නිය පොත්තෙන් ලී කපා
කඩු ගිල්ලෙත් මේ පුතා
අවුලයි ගින්නා
වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා
වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා
වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා
වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා
වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා
වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා
වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා
වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා
නෑ වරද්දා
ගමේ යාය මැදින් ගේමි පරද්දා
මේ ගරිල්ලා
අපේ සාම කතා නෑනෙ අනිද්දා
නෑ වරද්දා
ගමේ යාය මැදින් ගේමි පරද්දා
මේ ගරිල්ලා
අපේ සාම කතා නෑනෙ අනිද්දා
මිනි මෝරා වගේ තමා
නෑ ආවේ ගොදුර දමා
කඩු අමොරා ආවේ කපා
රෑ ජාමේ අගුල කඩා
ජයම පතන්නා
කටු ඉඹුල පලන්නා
හෙට ඉරෙන් හඳෙන් තෙලුත් පෙරන්නා
වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා
වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා
වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා
වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා
0 comments:
Post a Comment