Adalama Na Song Lyrics - අදාළම නෑ ගීතයේ පද පෙළ

Adalama Na Song Lyrics - අදාළම නෑ ගීතයේ පද පෙළ
Song Title : Adalama Na (අදාළම නෑ)
ARTIST : Sithum Nimantha / Angelo Gamage / Malith Silva / Avishka Perera / Sandun Amarasinghe / Upeka Rukshan / Milindu Shehan
LYRICS : Gihan C Rodrigo
MELODY & MUSIC : Chathurangana De Silva
Teledrama : Iskole  Sangeethe  Deweni Inima ⚡️Crossover Song - දෙරණ TV


අදාළ පාරෙන් යං
හරි සරිගම පද අල්ලං
මොකටද බොරු සෙල්ලං
කන්ද දැන් පස්සේ පල්ලං

අදාළ පාරෙන් යං
හරි සරිගම පද අල්ලං
මොකටද බොරු සෙල්ලං
කන්ද දැන් පස්සේ පල්ලං

සිතියම නැතිම නං
යමු පාරක් හදං
සුදු සඳට වුණත් අපි යං
තරු කැට අහුලලා
බෝතලයක දමා
රෑ කට්ට කලුවරේ යං

සංසාරේ මං ඔයාගෙ කිව්වට ඕව වෙනස් වෙනවා
අදාළම නෑ
පුන්සඳ කොච්චර ආදරේ කළත් අමාවකේ යනවා
අදාළම නෑ
අතමිට ඇතිදා සැණකෙලි සැමදා නැතිදා තනි වෙනවා
අදාළම නෑ
රෝස ලස්සනයි ඒත් කටු ඇනුනොත් හිල් වෙනවා
අදාළම නෑ

අදාළ පාරෙන් යං
හරි සරිගම පද අල්ලං
මොකටද බොරු සෙල්ලං
කන්ද දැන් පස්සේ පල්ලං

අදාළ පාරෙන් යං
හරි සරිගම පද අල්ලං
මොකටද බොරු සෙල්ලං
කන්ද දැන් පස්සේ පල්ලං

අදාළ පාරෙන් යං
හරි සරිගම පද අල්ලං
මොකටද බොරු සෙල්ලං
කන්ද දැන් පස්සේ පල්ලං

මදපවනට මදී
රතු සරුවත් බිබී
ඇස් ළාවට පියං අපි යං
දේදුන්නක් නවං
යානාවක් මවං
අර පේනා සුර ලොව අස්සෙන් යං

සංසාරේ මං ඔයාගෙ කිව්වට ඕව වෙනස් වෙනවා
අදාළම නෑ
පුන්සඳ කොච්චර ආදරේ කළත් අමාවකේ යනවා
අදාළම නෑ
අතමිට ඇතිදා සැණකෙලි සැමදා නැතිදා තනි වෙනවා
අදාළම නෑ
රෝස ලස්සනයි ඒත් කටු ඇනුනොත් හිල් වෙනවා
අදාළම නෑ

සංසාරේ මං ඔයාගෙ කිව්වට ඕව වෙනස් වෙනවා
අදාළම නෑ
පුන්සඳ කොච්චර ආදරේ කළත් අමාවකේ යනවා
අදාළම නෑ
අතමිට ඇතිදා සැණකෙලි සැමදා නැතිදා තනි වෙනවා
අදාළම නෑ
රෝස ලස්සනයි ඒත් කටු ඇනුනොත් හිල් වෙනවා
අදාළම නෑ

අදාළම නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment