Mama Oyath Ekka Eka Dawasaka Song Lyrics - මම ඔයත් එක්ක එක දවසක ගීතයේ පද පෙළ

Mama Oyath Ekka Eka Dawasaka Song Lyrics - මම ඔයත් එක්ක එක දවසක ගීතයේ පද පෙළ
Song Title : Mama Oyath Ekka Eka Dawasaka (මම ඔයත් එක්ක එක දවසක)
Artist : Denuwan Kaushaka
Lyrics : Sathyajith Lakmal @sathyajith_lakmal
Music & Melody : Denuwan Kaushaka
Violin : Sudarshana Akalanka
Production : Onad Music

ඔයා ආසම Ringingtone එක කරගන්න  ❤️  
Hutch -369290035
072 | 369290035
Dialog - 8711324812
Mobitel - 74752671


හිතක් තිබුනා ඔබ ලබන්නට
අපිට අපි ආදරේ කල
මතක අතරෙ ඇහෙනවා තව
ඔබ ලබන්නට බැරි බව
මම හොයපු මවපු හීන පොඩිකර
දිය කර හරිනවා කඳුලු විලසට

මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ච
පෙම් හිතක් තිබුනා මුලු හදවත ඩැහගත්ත
වෙන හිතක් ලඟට කොහොමත් බෑ ලංවෙන්න
මුලු ආදරෙම හැමදාකම සුරකින්න
මම හොයපු මවපු හීන පොඩිකර
දියකර හරිනවා කඳුළු විලසට

හිත නැවත්තුවත් බෑ මට පව් පුරවන්න
අද ඉන්න තැනක ඔයා හොඳින් හිනහෙන්න
තව හිතක් නොමැත ආයෙත් නම් රැවටෙන්න
මුලු ජීවිතයම විඳවන්නට ඉඩ දෙන්න
මම හොයපු මවපු හීන පොඩිකර
දිය කර හරිනවා කඳුළු විලසට

හිතක් තිබුනා ඔබ ලබන්නට
අපිට අපි ආදරේ කල
මතක අතරෙ ඇහෙනවා තව
ඔබ ලබන්නට බැරි බව
මම හොයපු මවපු හීන පොඩිකර
දිය කර හරිනවා කඳුලු විලසට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment