Song Title : Esala Sanda (ඇසළ සඳ)
ARTISTS : Dinusha Dissanayake / Ivanka Peiris / Dinelka Muthuarachchi / Wageesha Salgado / Thanu Rasanjali / Rumal Dhananjana / Pasindu Vithanage / Samadhi Perera
LYRICS : Janaka Siriwardana
MELODY & MUSIC : Thilina Tharaka
STEM MASTERD : Priyanka Edirisinghe
Teledrama : Raajini Teledrama Song (රාජිණී Derana TV දෙරණ TV)
තුරුනු මායා නෙතේ
සුභ සිහින දල්වලා
රිදුනු බිම්බා සිතේ
පිරිකදුලු හංගලා
නේරංජනාවේ මග පහන් දල්වලා
අන්න ඒ ඇසල සද අදත් රෑ පායාලා
පුදා පරසතු මලින්
තබා නලලත කොත් අගින්
ස්වර්නමාලිය මහා සෑයට වඩිනවා
දෙව්ලොවින් සෙත් පිරිත් ඇහෙනවා
ඇසල සඳ පිරිත් පැන් ඉසිනවා
දෙව්ලොවින් සෙත් පිරිත් ඇහෙනවා
ඇසල සඳ පිරිත් පැන් ඉසිනවා
අහස් පියුමන් මතින්
මහා පොලොවට සිව් කොනින්
මහා රහතුන් මහා සේනා වඩිනවා
අසෙලි මල්වැහි මැදින්
ඇසල අහසේ පෙරදිගින්
රිදීපාටින් අන්න බුදුරැස් පෙනෙනවා
දෙව්ලොවින් සෙත් පිරිත් ඇහෙනවා
ඇසල සඳ පිරිත් පැන් ඉසිනවා
දෙව්ලොවින් සෙත් පිරිත් ඇහෙනවා
ඇසල සඳ පිරිත් පැන් ඉසිනවා
දෙව්ලොවින් සෙත් පිරිත් ඇහෙනවා
ඇසල සඳ පිරිත් පැන් ඉසිනවා
0 comments:
Post a Comment