Esala Sanda Song Lyrics - ඇසළ සඳ ගීතයේ පද පෙළ

Esala Sanda Song Lyrics - ඇසළ සඳ ගීතයේ පද පෙළ
Song Title : Esala Sanda (ඇසළ සඳ)
ARTISTS : Dinusha Dissanayake / Ivanka Peiris / Dinelka Muthuarachchi / Wageesha Salgado / Thanu Rasanjali / Rumal Dhananjana / Pasindu Vithanage / Samadhi Perera 
LYRICS : Janaka Siriwardana
MELODY & MUSIC : Thilina Tharaka
STEM MASTERD : Priyanka Edirisinghe
Teledrama : Raajini Teledrama Song (රාජිණී Derana TV දෙරණ TV)


තුරුනු මායා නෙතේ
සුභ සිහින දල්වලා
රිදුනු බිම්බා සිතේ 
පිරිකදුලු හංගලා
නේරංජනාවේ මග පහන් දල්වලා
අන්න ඒ ඇසල සද අදත් රෑ පායාලා

පුදා පරසතු මලින්
තබා නලලත කොත් අගින්
ස්වර්නමාලිය මහා සෑයට වඩිනවා

දෙව්ලොවින් සෙත් පිරිත් ඇහෙනවා
ඇසල සඳ පිරිත් පැන් ඉසිනවා
දෙව්ලොවින් සෙත් පිරිත් ඇහෙනවා
ඇසල සඳ පිරිත් පැන් ඉසිනවා

අහස් පියුමන් මතින්
මහා පොලොවට සිව් කොනින්
මහා රහතුන් මහා සේනා වඩිනවා
අසෙලි මල්වැහි මැදින්
ඇසල අහසේ පෙරදිගින්
රිදීපාටින් අන්න බුදුරැස් පෙනෙනවා

දෙව්ලොවින් සෙත් පිරිත් ඇහෙනවා
ඇසල සඳ පිරිත් පැන් ඉසිනවා
දෙව්ලොවින් සෙත් පිරිත් ඇහෙනවා
ඇසල සඳ පිරිත් පැන් ඉසිනවා
දෙව්ලොවින් සෙත් පිරිත් ඇහෙනවා
ඇසල සඳ පිරිත් පැන් ඉසිනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Esala Sanda Song Lyrics - ඇසළ සඳ ගීතයේ පද පෙළ Esala Sanda Song Lyrics - ඇසළ සඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 04, 2023 Rating: 5

0 comments:

Post a Comment