E Obamayi Song Lyrics - ඒ ඔබමයි ගීතයේ පද පෙළ

E Obamayi Song Lyrics - ඒ ඔබමයි ගීතයේ පද පෙළ
Song Title : E Obamayi (ඒ ඔබමයි)
Artist : DADDY
Lyrics : Manuranga Wijesekara
Music : DADDY
Additional Chord Work : Sanuka Wicky
Additional Synths and Enhancements : Sugath Hettiarachchi
Groove Enhancements : Kavishka Dombawela (K2)
Mixing & Mastering : Viresh Cooray


හැඟුමේ පාවී ආ දිනේ
කඳුලේ නෑවී ආදරේ
මා හට කී ඒ ජීවිතේ
මුලකුරු ලීවේ ඔබමයි සොඳුරේ

රහසින් හඬනා මගෙ ස්නේහේ
උරුමේ නුඹයි අදුරක් මැකුනේ
දෑසත් තෙමුනා මගෙ ජීවේ
බිසවුන් නුඹයි ඒ ඔබමයි

අහසේ ලීවේ ස්නේහයේ
ගඟුලේ කීවේ ගීතේ
අඳුරේ උන් ඒ කාලයේ
මට දිවි දුන්නේ ඔබමයි සොදුරේ

රහසින් හඬනා මගෙ ස්නේහේ
උරුමේ නුඹයි අදුරක් මැකුනේ
දෑසත් තෙමුනා මගෙ ජීවේ
බිසවුන් නුඹයි ඒ ඔබමයි
ඒ ඔබමයි

ඒ ඔබමයි...
ඒ ඔබමයි...
ඒ ඔබමයි...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
E Obamayi Song Lyrics - ඒ ඔබමයි ගීතයේ පද පෙළ E Obamayi Song Lyrics - ඒ ඔබමයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 07, 2023 Rating: 5

0 comments:

Post a Comment