Danenava Badagini Song Lyrics - දැනෙනවා බඩගිනී ගීතයේ පද පෙළ

Danenava Badagini Song Lyrics - දැනෙනවා බඩගිනී ගීතයේ පද පෙළ
Song Title : Danenava Badagini (දැනෙනවා බඩගිනී)
Lyrics | melody | Music : Sanjeew Lonliyes
Vocal : Sanjeew Lonliyes
Srilankan Amu music culture


එන්න යන්න අපිත් එක්ක ජීවිතේ දැන් හොයාගන්න
අම්මලාගෙ කඳුළු වලට අරුතක් දැන් වත් ගෙනෙන්න

දැනෙනවා බඩගිනී අපි වගේමයි අපි
හිත වටේට ලැව් ගිණී අපි වගේ මයි අපි

රැඩිකල් උගතුන් හැදෙන්නෙ කාසි හුඟක් මදි වුනාම
දුප්පත්කම නැති කරන්න Rank එකක් ගොඩ දාන්න

ආදරයට බඩගින්නට පුලුවන් මිනිහෙක් හදන්ඩ
එන්ඩ යන්ඩ අපිත් එක්ක ජීවිතේ දැන් හොයා ගන්ඩ

වලාකුළක වත් රැදෙන්න විදිමු හීය අපි අහසට
බර උහුලන අප්පච්චි ට සැනසිල්ලේ හුස්ම ගන්ඩ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Danenava Badagini Song Lyrics - දැනෙනවා බඩගිනී ගීතයේ පද පෙළ Danenava Badagini Song Lyrics - දැනෙනවා බඩගිනී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 18, 2023 Rating: 5

0 comments:

Post a Comment