Song Title : Apith Yanava Davasaka Lee Kuduve (අපිත් යනවා දවසක ලී කූඩුවේ)
Vocalist : Sanjeew Lonliyes
Lyrics : Sanjeew Lonliyes
Melody : Sanjeew Lonliyes
Music : Sanjeew Lonliyes
අතින් අල්ලන් - ඉතින් අපි යන්
ජීවිතේ නම් - තණග බිදුවක්
නුබේ සෙනෙහේ - තරම් කිසිවක්
දැනිල නම් නෑ - කවදාකවත්
කදුලු ඇවිදින් ඇති - දහස් වාරක්
හීන මල්ලම මග - දිගට හැලුනත්
හමුවෙමු අපිත් - වැලපෙමු අපිත්
හිනැහෙමු යලිත් අපි - සැනසෙමු යලිත්
මඩේ පිපුණා - අපේ ආලේ
හුගක් දැනුනා මට - උබේ තාලේ
ඉඩ දියන් දැන් - හරි අපේ කාලේ
නුබයි සියපත් මල - චාම් බෝලේ
අපිත් යනවා දවසක - ලී කූඩුවේ
එතෙක් විදිමූ අපි - මේ ජීවිතේ
අපිත් යනවා දවසක - ලී කූඩුවේ
එතෙක් විදිමූ අපි - මේ ජීවිතේ
හිනැහෙමු අපිත් අද - අපෙ පාඩුවේ
නුබයි තහනම් මල - මගෙ ලෝකයේ
හිනැහෙමු අපිත් අද - අපෙ පාඩුවේ
නුබයි තහනම් මල - මගෙ ලෝකයේ
0 comments:
Post a Comment