Amuthuma Sandak Oya Song Lyrics - අමුතුම සඳක් ඔයා ගීතයේ පද පෙළ

Amuthuma Sandak Oya Song Lyrics - අමුතුම සඳක් ඔයා ගීතයේ පද පෙළ
Song Title : Amuthuma Sandak Oya (අමුතුම සදක් ඔයා)
Artist : Nethmini Herath
Producer : Anoj Yasarathne
Composer : Hasun Sharitha
Production : Volos Entertainment


සිහිනේ සරාලා මාගේ කියා
නෙතගින් පානා ඔමරි කතා
ආලේ පානා දැවටි ඔයා
මගේ හැම හීනේ හොරෙන් ඔච්චම් කලා

සිතුවිලි රෑනේ ආදරේ පෑවේ
ජීවිතේ මාගේ පායා සඳේ
හිත ලග හීනේ පාරන දෑසේ
සිතුමන් වේවා මගේ ආදරේ

අමුතුම සඳක් ඔයා හිත මගේ වශී කරා
ඔබ රුව ඕන නිසා ඔබ දැන් මගේ තමා
අමුතුම සඳක් ඔයා හිත මගේ වශී කරා
ඔබ රුව ඕන නිසා ඔබ දැන් මගේ තමා

ගෑවේ නුඹ මා හා සිත සේ උන්නා
දෑතින් නුඹ අල්ලා ගන්නම් සැමදා
මාගේ හිත ආයේ දැවටේ නලවා
දෑසින් නෙතු කිවේ ඔබමයි සදා

සිතුවිලි රෑනේ ආදරේ පෑවේ
ජීවිතේ මාගේ පායා සඳේ
හිත ලග හීනේ පාරන දෑසේ
සිතුමන් වේවා මගේ ආදරේ

අමුතුම සඳක් ඔයා හිත මගේ වශී කරා
ඔබ රුව ඕන නිසා ඔබ දැන් මගේ තමා
අමුතුම සඳක් ඔයා හිත මගේ වශී කරා
ඔබ රුව ඕන නිසා ඔබ දැන් මගේ තමා

සිහිනේ තනි වීලා ඔබ ගැන හිතුවා
පැතුමන් ඉටුවේයැයි පෙරුමන් පිරුවා
නුඹගේ ඔය දෑසින් ආදරේ දැනුනා
මාගේ හිත කීවේ ඔබමයි සදා

සිහිනේ සරාලා මාගේ කියා
නෙතගින් පානා ඔමරි කතා
ආලේ පානා දැවටි ඔයා
මගේ හැම හීනේ හොරෙන් ඔච්චම් කලා

සිතුවිලි රෑනේ ආදරේ පෑවේ
ජීවිතේ මාගේ පායා සඳේ
හිත ලග හීනේ පාරන දෑසේ
සිතුමන් වේවා මගේ ආදරේ

අමුතුම සඳක් ඔයා හිත මගේ වශී කරා
ඔබ රුව ඕන නිසා ඔබ දැන් මගේ තමා
අමුතුම සඳක් ඔයා හිත මගේ වශී කරා
ඔබ රුව ඕන නිසා ඔබ දැන් මගේ තමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Amuthuma Sandak Oya Song Lyrics - අමුතුම සඳක් ඔයා ගීතයේ පද පෙළ Amuthuma Sandak Oya Song Lyrics - අමුතුම සඳක් ඔයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 08, 2023 Rating: 5

0 comments:

Post a Comment