Adare Hangum Song Lyrics - ආදරේ හැඟුම් ගීතයේ පද පෙළ

Adare Hangum Song Lyrics - ආදරේ හැඟුම් ගීතයේ පද පෙළ
Song Title : Adare Hangum (ආදරේ හැඟුම්)
ARTIST : Lavan Abhishek
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Chathurangana De Silva
Teledrama : Sangeethe Teledrama (සංගීතේ ටෙලි නාට්‍ය - TV Derana)


ආදරේ හැඟුම් නෙත් මානෙ පාරලා
ගිලිහෙනා සුසුම් පවසාවි වේදනා
මේ ගෙනා තැවුල් රෑ සිහිනෙ සිහි වෙලා
මතකයේ පැතුම් සනසාවි රූ පුරා

ඔය ඇස් මට සිහිනේ පේනා
මතකය හුස්මේ ගේනා
සඳ රුව සිහිනේ මැවුනාවේ
කඳුලැල් බිඳු දෑසේ රූරා
හදවත ගැස්මේ පාරා
මේ ලතැවුල් නුඹටත් දැනුනාවේ

සිතන්න දැන්
නුඹ මා ගැන සිතන්න දැන්වත්
සිතන්න දැන්වත්
නුඹ මා ගැන සිතන්න දැන්

වෑහෙනා රිදුම් රෑ ගානෙ පා වෙලා
ආදරේ මිනුම් ගෙන දීලා චෝදනා
තේරෙනා ලෙසින් මා කීවා ලං වෙලා
ජීවිතේ පැතුම් නොම යන්න පාරලා

ඔය ඇස් මට සිහිනේ පේනා
මතකය හුස්මේ ගේනා
සඳ රුව සිහිනේ මැවුනාවේ
කඳුලැල් බිඳු දෑසේ රූරා
හදවත ගැස්මේ පාරා
මේ ලතැවුල් නුඹටත් දැනුනාවේ

සිතන්න දැන්
නුඹ මා ගැන සිතන්න දැන්වත්
සිතන්න දැන්වත්
නුඹ මා ගැන සිතන්න දැන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Hangum Song Lyrics - ආදරේ හැඟුම් ගීතයේ පද පෙළ Adare Hangum Song Lyrics - ආදරේ හැඟුම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 03, 2023 Rating: 5

0 comments:

Post a Comment