Song Title : Premaye Irthuwe (ප්‍රේමයේ සෘතුවේ)
Music and Vocals : Kasun Kalhara
Lyrics : Charith Senadheera
Lyrics : Charith Senadheera
Video : The Haiku Video house | Sandini Prarthana
Audio : Ovinto Recording Studio | Thathsara Vidanapathirana
ස්වේත හීනෙක දැවටෙනා
නිහඬතාවය කෙළවරේ
අන්ධකාරය බිඳී
යළිත් අප
හමු වේවී
යළිත් අප
හමු වේවී
ප්‍රේමයේ
සෘතුවේ
හමු වේවී
ප්‍රේමයේ
සෘතුවේ
හමු වේවී
ආදරේ මුසු වූණ
මධුබඳුන් ඉතිරුන
නුරාගී චුම්බන දාහසක්
දෙතොල් මත තවරා
ප්‍රේමයේ
සෘතුවේ
හමු වේවී
ප්‍රේමයේ
සෘතුවේ
හමු වේවී
(ස්වේත හීනෙක)
වසන්තේ මියැදුන
මිලින මල් කොඳුරන
ආදරේ පවතින මොහොතක්
ආයෙමත් ළංවී
ප්‍රේමයේ
සෘතුවේ
හමු වේවී
ප්‍රේමයේ
සෘතුවේ
හමු වේවී
0 comments:
Post a Comment