Munindrayaneni Song Lyrics - මුණින්ද්‍රයානෙනි ගීතයේ පද පෙළ

Munindrayaneni Song Lyrics - මුණින්ද්‍රයානෙනි ගීතයේ පද පෙළ
Song Title : Munindrayaneni (මුණින්ද්‍රයානෙනි)
Singing : Kumara Ekanayake


ඔද තෙද ඇති
දෙත බල ඇති
තෙද ගුන ඇති
රජ තෙද ඇති
මුණින්ද්‍රයානෙනි
මුණින්ද්‍රයානෙනි

සිරි සමන්ත්‍රබද්ද්‍ර
මුණින්ද්‍රයානෙනි

නිල් කටරොලු මලෙන් උපන්
මුණින්ද්‍රයානෙනි

දැක්කත් ඇති හිත පිරෙනවා
හිනා උනත් හිත පිරෙනවා
ලගින් ගියත් හිත පිරෙනවා
මුණින්ද්‍රයානෙනි
මුණින්ද්‍රයානෙනි

සිරි සමන්ත්‍රබද්ද්‍ර
මුණින්ද්‍රයානෙනි

නිල් කටරොලු මලෙන් උපන්
මුණින්ද්‍රයානෙනි

කියා දෙන්න රහස කිමද
අපටත් ඒ මගම යන්න
වදාරන්න කෙටිම ක්‍රමය
මුණින්ද්‍රයානෙනි
මුණින්ද්‍රයානෙනි

සිරි සමන්ත්‍රබද්ද්‍ර
මුණින්ද්‍රයානෙනි

දුකක් සිතට නොදැන ඉන්න
සතුටු සිතින් කල් ගෙවන්න
කියා දෙන්න රහස අපිට
මුණින්ද්‍රයානෙනි
මුණින්ද්‍රයානෙනි

සිරි සමන්ත්‍රබද්ද්‍ර
මුණින්ද්‍රයානෙනි

ඔබ ඉන්නා තැන කුමක්ද
එතැනට යන මග කුමක් ද
කියාදෙන්න රහස අපිට
මුණින්ද්‍රයානෙනි
මුණින්ද්‍රයානෙනි

සිරි සමන්ත්‍රබද්ද
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්ත්‍රබද්ද
මුණින්ද්‍රයානෙනි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment