Mangala Nakathe Song Lyrics - මංගල නැකතේ ගීතයේ පද පෙළ

Mangala Nakathe Song Lyrics - මංගල නැකතේ ගීතයේ පද පෙළ
Song Title : Mangala Nakathe (මංගල නැකතේ)  
Singing : Shanika Wanigasekara


මංගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ
කව්රුන් කවදා මා කැන්දා ගෙන යාදෝ
මංගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදෝ
මව්පිය සෙවනේ මා තනි වේවි
මංගල යහනේ ඔබ සැත පෙවි
මගෙ හිමි සදු කොහෙදො
මංගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ
කව්රුන් කවදා මා කැන්දා ගෙන යාදෝ

දින සති ගෙවිලා කල් ගත වීලා නෑ තව ආවේ
ආදර සිතුවිලි මා හද පතුලේ සැගවී යාවේ
පෙම් සිතිවිල්ලේ සිත කැලඹිල්ලෙ
සිහින තොටිල්ලේ මා ලතවිල්ලේ
මගෙ හිමි සදු කොහිදෝ

මංගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ
කව්රුන් කවදා මා කැන්දා ගෙන යාදෝ

කල වයසත් ගත වී ගෙන යනවා ගෙදරට යාලු
මල්සර දුන්නෙන් ආල වඩන්නේ කෙදිනද යාලු
හිමි සදු හමු වී පෙම් මල පීදී
සලු පිලි දෑතින් කුමරු වඩී වී
රෑ සයනේ සිහිනේ

මංගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො
මංගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදෝ
මව්පිය සෙවනේ මා තනි වේවි
මංගල යහනේ ඔබ සැතපෙවි
මගෙ හිමි සදු කොහෙදෝ
මංගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ
කව්රුන් කවදා මා කැන්දා ගෙන යාදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mangala Nakathe Song Lyrics - මංගල නැකතේ ගීතයේ පද පෙළ Mangala Nakathe Song Lyrics - මංගල නැකතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 09, 2023 Rating: 5

0 comments:

Post a Comment