Manaskantha Sanchare Song Lyrics - මනස්කාන්ත සංචාරේ ගීතයේ පද පෙළ

Manaskantha Sanchare Song Lyrics - මනස්කාන්ත සංචාරේ ගීතයේ පද පෙළ
Song Title : Manaskantha Sanchare (මනස්කාන්ත සංචාරේ)
Composed by : Supun Perera
Lyrics : RAMIYA
Music Produced by : Bhashi Devanga (​⁠​⁠​⁠@bhashidevanga)
Guitars : Prakash Ranasinghe
Mixed & Mastered : Yuki Navarathne (​⁠​⁠​⁠@YuKIBeatZ)
Exclusive Producers : Supun Perera & RAMIYA
Director : Thisara Imbulana
DOP : Hasitha Warnasooriya
Editor : Chandana Prasanna
Colorist : Yashoda Anupama
Makeup : Sandun Aluvihare
Wardrobe Partner : MAEL CEYLON
Stylist : Akash Paranavithana
Drone : Pasidu Madushanka
Assistant Director : Thisara Mangala Bandara


ජීවිතේ රස වනාලංකාරේ
ගැයුවේ මඟ සහරා කාන්තාරේ… වගේ
වැතිරේ මනස්කාන්තා සංචාරේ
මිහිරේ රස විද්දන්නම් රෙගේ

දෙපය සෙලවෙන හඬක් නම් ඔන්න
සැපට ලෙලදෙන වදන් රැව් දෙන්න
තිතට මත නැති කලාවක් ඒක
දුක අදුර සුන් කලා මන් ඔන්න

ඉකි ගස ගස හඬ පලක් නම්වන් නැතේ
සතුට ටිකක් වත් දෙන්න
ඔසු රස මුසු කල යමක් මං ලඟ ඇතේ
සතුටු සිනාවක් එක්ක
නිසි කල විඳගමු සැපක් නම් ජීවිතේ
දුකට නිමාවක් නැද්ද
පසු කල විදවනු එපා බං හාමතේ
මේ ටිකේ

ආතත විතත විතතාතත ඝන සුෂිර
සංගීතේ රෙගේ විලාසෙට
පාට කරමු අපි මිතුර
රුසියාවට වඩා ලොකුම ඊර්ෂ්‍යාවල් දැන් පැතිර
මේවා අහලා පැනික් වෙලා
සමහර අය දානවා කතිර

හිසට උඩින් නිල් අහසට නිදහස මුසුවී එන සුලඟ
හතර වටෙන් අදුර කපාගෙන
ලොවට උදා හිරු එලිය
හිත ඇතුලෙන් පන්ති බෙදා ගෙන
කට්ටි කඩා සංහතිය
තිත තියපන් කල්ලි කතන්දර
දුරු කර නොමිනිස් ගතිය

නිර්වාණය දුරස් නිදහසට පෙරමුණ
ගත් කල කාරණේ
වෙර දාගෙන දුරක් ගෙවා ගෙන
ගිමන් නිවා යන මාවතේ
පොරකා ගෙන කෙමිකල් ගහ ගෙන
වැනසෙන ලෞකික ජීවිතේ
අවසානෙට සොම්බි වෙලා
වැටි වැටි ඇවිදිති මිටියාවතේ

දෙපය සෙලවෙන හඬක් නම් ඔන්න
සැපට ලෙලදෙන වදන් රැව් දෙන්න
තිතට මත නැති කලාවක් ඒක
දුක අදුර සුන් කලා මන් ඔන්න

ඉකි ගස ගස හඬ පලක් නම් වන් නැතේ
සතුට ටිකක් වත් දෙන්න
ඔසු රස මුසු කල යමක් මං ලඟ ඇතේ
සතුටු සිනාවක් එක්ක
නිසි කල විඳගමු සැපක් නම් ජීවිතේ
දුකට නිමාවක් නැද්ද
පසු කල විදවනු එපා බං හාමතේ
මේ ටිකේ

ඉකි ගස ගස හඬ පලක් නම් වන් නැතේ
සතුට ටිකක් වත් දෙන්න
ඔසු රස මුසු කල යමක් මං ලඟ ඇතේ
සතුටු සිනාවක් එක්ක
නිසි කල විඳගමු සැපක් නම් ජීවිතේ
දුකට නිමාවක් නැද්ද
පසු කල විදවනු එපා බං හාමතේ
මේ ටිකේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Manaskantha Sanchare Song Lyrics - මනස්කාන්ත සංචාරේ ගීතයේ පද පෙළ Manaskantha Sanchare Song Lyrics - මනස්කාන්ත සංචාරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 16, 2023 Rating: 5

0 comments:

Post a Comment