Song Title : Keewa Dewal (කීව දේවල්)
Singing : Sewwandi Sachinika ft. DILU Beats
Music Produced by Dilu Beats @DILUBeats
Written by Ashan Perera @KingLotuss
Mixed by Dilu Beats
Mastered by Dilu Beats
Video,Artworks & Graphics by Binara Vimukthi
හැකි නම් මම සිටීනෙමි
මේ කාලයේ රැදිලා
දැනටත් මා ඔහු කෙරේ වූ
ආලයේ බැදිලා
කීව දේවල් හීන වේ නම්
අවදි නොම වේ මා
නුඹ සදේ නම්
නුඹේ හදේ මං
වළාකුලු සේමා
හිදිනා හිදිනා යාමයේ
විදිනා විදිනා ජීවිතේ
දැනිලා දැනිලා
නෑ තැවුල් මට
නෑ මෙතෙක් දැනිලා
හිදිනා හිදිනා යාමයේ
විදිනා විදිනා ජීවිතේ
දැනිලා දැනිලා
නෑ තැවුල් මට
නෑ මෙතෙක් දැනිලා
හීන දුන් රෑ
ඒ සුගන්දේ
කුමරු රලු වන්නේ නම් නෑ
තහනමක් නෑ තහනමක් නෑ
ඇයට නුඹ මග හැරුමට බෑ
සැලුනාවේ ඔය අඩවන් දෙනුවන්
මා සිප ගන්නම්
දැනුනාවේ මාගේ පෙම්වත් ගීතය
මා හිතවත්නම්
කීව දේවල් හීන වේ නම්
අවදි නොම වේ මා
නුඹ සදේ නම්
නුඹේ හදේ මං
වළාකුලු සේමා
හිදිනා හිදිනා
හිදිනා හිදිනා
විදිනා විදිනා
හිදිනා හිදිනා
දැනිලා දැනිලා
නෑ තැවුල් මට
නෑ මෙතෙක් දැනිලා
හිදිනා හිදිනා යාමයේ
විදිනා විදිනා ජීවිතේ
දැනිලා දැනිලා
නෑ තැවුල් මට
නෑ මෙතෙක් දැනිලා
0 comments:
Post a Comment