Kakuli Song Lyrics - කැකුලි ගීතයේ පද පෙළ

Kakuli Song Lyrics - කැකුලි ගීතයේ පද පෙළ
Song Title : Kakuli (කැකුලි)
Artists : Costa, Tikx Kooda
Lyrics : Prathap Costa, Tikiri Samaraweera
Composers : Theja Nethmina Silva
Producer : Taizy On Da Track
Mixing Engineer : Milan C Ranabahu, Azim Ousman
Mastering Engineer : Azim Ousman


තවරන්නට මාල කරේ මන් සෙව්වේ කැකුලියක් බැද්ද ගමින්
මම  එන්නේ පස්ස දොරෙන් නම් ඇයි බලන් ඉන්නේ නුඹ ඉස්සරහින්
හිනා වෙලා මට දාන උඹේ බේගල්
කට ඇරියොත් කිව්වේ උඹ කේලන්
කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ
ඒක හින්ද තොට මාව අන්දවන්න බෑ

නුඹ ඉස්සරහින් බලන් හිටියේ කවුරු එනකන් දෝ
පිටිපස්සට හුරු වුනොතින් ඉස්සරහින් එන්නෑ බ්‍රෝ
මට මේවා දිරවන්නෑ
මට බේගල් ඕනෙම නෑ
මට වෙන ගෑනු නැත්තෙත් නෑ

ඉඟ පද්ද පද්ද තව ගස්ස ගස්ස නුඹ පාරයි සිත අස්ස අස්ස
මයේ ගාව නෑනේ ලොකු කාසි බාගේ නමුත් කරා පුළුවන් හෑම දේම
නුඹ නිරුවත් මම නම් නෑ
මගේ හිත ඉරුවත් මට කම් නෑ

තවරන්නට මාල කරේ මන් සෙව්වේ කැකුලියක් බැද්ද ගමින්
මම  එන්නේ පස්ස දොරෙන් නම් ඇයි බලන් ඉන්නේ නුඹ ඉස්සරහින්
හිනා වෙලා මට දාන උඹේ බේගල්
කට ඇරියොත් කිව්වේ උඹ කේලන්
කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ
ඒක හින්ද තොට මාව අන්දවන්න බෑ

දඹ වන් ඇගෙ මාල කරේ රන්
හිත ගන්නට තාම  පොරේ මන්
උඹේ අත හිමි වෙන්නෙම මට නම්
නටන්නම්කො වන්නම් දහඅට මන්
හිත අස්සේ මේ පාලු මකන්නේ
රෑ  තව හීනෙන් ඇවිත් මගේ හිත ගත්තේ
සුරගණන් පෙනා සුරලොවින් ගේනා
නෙරිය පැද්දෙන තාලෙට මල්ලි නැගෙනා
මල් වාරේ මල් නෑ
රෑ අහසේ තරු නෑ
මන් ගාවින් ඉඳන් ඈ
මන් ගාවින් ඉඳන් ඈ

තවරන්නට මාල කරේ මන් සෙව්වේ කැකුලියක් බැද්ද ගමින්
මම  එන්නේ පස්ස දොරෙන් නම් ඇයි බලන් ඉන්නේ නුඹ ඉස්සරහින්
හිනා වෙලා මට දාන උඹේ බේගල්
කට ඇරියොත් කිව්වේ උඹ කේලන්
කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ
ඒක හින්ද තොට මාව අන්දවන්න බෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kakuli Song Lyrics - කැකුලි ගීතයේ පද පෙළ Kakuli Song Lyrics - කැකුලි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 03, 2023 Rating: 5

0 comments:

Post a Comment