Hada Vile Song Lyrics - හද විලේ ගීතයේ පද පෙළ

Hada Vile Song Lyrics - හද විලේ ගීතයේ පද පෙළ
Song Title : Hada Vile (හද විලේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන


හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැළුණා
දුනුකේ මල සේ යාවී...
හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැළුණා
දුනුකේ මල සේ යාවී...
හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැළුණා

ආශා දෑසින් බලා සිනාසී
ඒ සිත මා සිත වෙලා ගනීවී
දහසක් වනමල් පිපී සැලේවී
ජීවන මංපෙත සරසාලා

හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැළුණා
දුනුකේ මල සේ යාවී...
හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැළුණා
  
ආදර ගීතේ තනුව කියාදී
ජීවන මීවිත සතුට සදාදී
මෝහන ලාලිත බැළුම් හෙළාවී
මා යන මාවත සරසාලා

හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැළුණා
දුනුකේ මල සේ යාවී...
හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැළුණා
දුනුකේ මල සේ යාවී...
හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැළුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment