Eyai Meyayi Karayi Katha Song Lyrics - එයයි මෙයයි කරයි කතා ගීතයේ පද පෙළ

Eyai meyayi karayi katha Song Lyrics - එයයි මෙයයි කරයි කතා ගීතයේ පද පෙළ
Song Title : Eyai meyayi karayi katha (එයයි මෙයයි කරයි කතා)
ගායනය : සන්ෆ්ලවර්
තනුව/ සංගීතය : සන්ෆ්ලවර්


එයයි මෙයයි කරයි කතා
අරයා ඉඳී ඒ ගැත සිතා
හොයලා බලලා මොකද කාරණේ

අරගොල්ලො අතන කතා
මෙයාලාට නොකර කතා
අරයට ඉවසන්න බෑ අනේ

හොර රහසින්‌ කරයි කතා
අර දෙන්නත්‌ හිතා මතා
අරයට හරි ප්‍රශ්නයක්‌ වුණේ

මේ කව්රුත්‌ කරන කතා
හරි වැදගත්‌ වුණත්‌ ඉතා
අරයට නම්‌ වැඩක්‌ නෑ අනේ

ඔයා කරපු ඒව එයා එක්ක කියලා නෑ
මෙයාලගේ ගෙදර ඈයෝ ඒවා දන්නේ නෑ
ඔයාලාව අරහේ යද්දි එයා දැකලා නෑ
ඔයා දන්නේ නැද්ද මෙයා එයා ආවේ නෑ

අරයා හොයනවා ඒ ගැනම බලනවා
ඒවා මේවා තවත්‌ ඒවා නැද්ද අහනවා
ජාති ජාති ඕපදූප මචලා කියනවා
ඒවා මේවා තවත්‌ ඒවා නැද්ද අහනවා

එයයි මෙයයි කරයි කතා
අරයා ඉඳී ඒ ගැත සිතා
හොයලා බලලා මොකද කාරණේ

අරගොල්ලො අතන කතා
මෙයාලාට නොකර කතා
අරයට ඉවසන්න බෑ අනේ

එයා ඊයේ අරහේ ගියා ඔයා දන්නේ නෑ
මෙයාලගේ ගෙදර ඈයො එහේ යන්නේ නෑ මෙයා
මෙයාලව දැක්ක ගමන්‌ එයා එන්නේ නෑ
මෙයාලගේ අරයා එක්ක එයා යාලු නෑ

අරයා හොයනවා ඒ ගැනම බලනවා
ඒවා මේවා තවත්‌ ඒවා නැද්ද අහනවා
ජාති ජාති ඕපදූප මචලා කියනවා
ඒවා මේවා තවත්‌ ඒවා නැද්ද අහනවා

එයයි මෙයයි කරයි කතා
අරයා ඉඳී ඒ ගැත සිතා
හොයලා බලලා මොකද කාරණේ

අරගොල්ලො අතන කතා
මෙයාලාට නොකර කතා
අරයට ඉවසන්න බෑ අනේ

හොර රහසින්‌ කරයි කතා
අර දෙන්නත්‌ හිතා මතා
අරයට හරි ප්‍රශ්නයක්‌ වුණේ

මේ කව්රුත්‌ කරන කතා
හරි වැදගත්‌ වුණත්‌ ඉතා
අරයට නම්‌ වැඩක්‌ නෑ අනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eyai Meyayi Karayi Katha Song Lyrics - එයයි මෙයයි කරයි කතා ගීතයේ පද පෙළ Eyai Meyayi Karayi Katha Song Lyrics - එයයි මෙයයි කරයි කතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 01, 2023 Rating: 5

0 comments:

Post a Comment