Dahasak De Song Lyrics - දහසක් දේ ගීතයේ පද පෙළ

Dahasak De Song Lyrics - දහසක් දේ ගීතයේ පද පෙළ
Song Title : Dahasak De (දහසක් දේ)
Singing : Bhashi Devanga
Music : Bhashi Devanga @blackboxstudios
Written By : Bhashi Devanga
On Guitars : Prakash Ranasinghe
Mixed & Mastered By : Yuki Navarathne (@YuKIBeatZ)
Artwork Design : Bhashi Devanga
Visualization : Upeka Kaumadh @refinedcinema5379
Digital Media Strategist: Prabodha Lakshan


සී සීකඩ විසිරුනු
ගංගාවන් නැවතුනු
මංමාවත් දිග ඇවිදපු
ඒ ලස්සන ඒ කාලේ

නේත්‍රාවන් සනසපු
සීමාවන් පැරදුනු
අපි නෑ සිත් සේ තනි වුනු
කෝ දැන් කෝ ඒ වාගේ

නුබ පමා වී ගියත් මේ දහසක් දේ මැද පාවී ගියත්
දුර අහසේ යන්න බලන්න පාට ලොව ඈතින් ඉදන්

‍දහසක් දේ මැද තනි වුනත්
සුපුරුදු හැගුම රැයක හිත හදයි නම්
දවසක පැය නැවතුනොත්
ගිලිවුනු රැයේ උනුහුම දැනෙයි දෝ දැන්
නුහුරුයි රිදුම් තැන් මේ දහසක් දේ
හිත් පෑරුවා නම්
මේ සාද නාදේ පාව පාවී ඈත යාවී අතීතෙන් මා

වීදුරු ලොවක තනි වුනා
දුර ඈත පේන විනිවිද
අපි නෑ දකින සිතුවම් වල
සීරුම් රිදුම් හැර
තිබුනත් අසීරුම තැන්වල
මතකයි හීන මම පහුකර
අශා නොවන දැහැනක රස
කාටත් නොකී මාගේ හීනයේ

නුබ පමා වී ගියත් මේ දහසක් දේ මැද පාවී ගියත්
දුර අහසේ යන්න බලන්න පාට ලොව ඈතින් ඉදන්

දහසක් දේ මැද තනි වුනත්
සුපුරුදු හැගුම රැයක හිත හදයි නම්
දවසක පැය නැවතුනොත්
ගිලිවුනු රැයේ උනුහුම දැනෙයි දෝ දැන්
නුහුරුයි රිදුම් තැන් මේ දහසක් දේ
හිත් පෑරුවා නම්
මේ සාද නාදේ පාව පාවී ඈත යාවී අතීතෙන් මා

දහසක් දේ මැද තනි වුනත්
සුපුරුදු හැගුම රැයක හිත හදයි නම්
දවසක පැය නැවතුනොත්
ගිලිවුනු රැයේ උනුහුම දැනෙයි දෝ දැන්
නුහුරුයි රිදුම් තැන් මේ දහසක් දේ
හිත් පෑරුවා නම්
මේ සාද නාදේ පාව පාවී ඈත යාවී අතීතෙන් මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dahasak De Song Lyrics - දහසක් දේ ගීතයේ පද පෙළ Dahasak De Song Lyrics - දහසක් දේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 16, 2023 Rating: 5

0 comments:

Post a Comment