Unuhuma 3 Song Lyrics - උණුහුම 3 ගීතයේ පද පෙළ

Unuhuma 3 Song Lyrics - උණුහුම 3 ගීතයේ පද පෙළ
Song Title : Unuhuma 3 (උණුහුම 3)
Artist : Tehan Perera
Music : Ashan Fernando
Lyricist : U Prageeth Rajapaksha
Director : Wasawa Baduge
DOP : Wasawa Baduge
Editor : Wasawa Baduge
Screenplay : Wasawa Baduge
PM : Kirulu Kumaranga


නාඳුනනා සුභ හීනේ
සුව මැව්ව සුරඟන නුඹදෝ
හාද වෙලා මල් වාරේ
වස්සාන උණුහුම මගෙදෝ
මගේ වාගේ දැනුනා
නෙතු වින්ද මොහොතේ හා
භව ගානක් රැඳුනා
එක හීනයක මා

පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා
සතුටින් ඇස් තෙමුනා දුටුවාදෝ මන්දා
ළඟ රැඳෙමි මා දිවි තුරා
මම රකිනවා පන සදා

දෑස අයා ළඟ ඉන්නම්
පිළිගන්න මාගේ සෙනෙහේ
ආල පුරමි මං කවදත්
අදහන්න බැරි වන තරමේ
මගේ වාගේ දැනුනා
නෙතු වින්ද මොහොතේ හා
භව ගානක් රැඳුනා
එක හීනයක මා

පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා
සතුටින් ඇස් තෙමුනා දුටුවාදෝ මන්දා
ළඟ රැඳෙමි මා දිවි තුරා
මම රකිනවා පන සදා

පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා
සතුටින් ඇස් තෙමුනා දුටුවාදෝ මන්දා
ළඟ රැඳෙමි මා දිවි තුරා
මම රකිනවා පන සදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Unuhuma 3 Song Lyrics - උණුහුම 3 ගීතයේ පද පෙළ Unuhuma 3 Song Lyrics - උණුහුම 3 ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 10, 2023 Rating: 5

0 comments:

Post a Comment