Sandawan Angana Song Lyrics - සඳවන් අඟනා ගීතයේ පද පෙළ

Sandawan Angana Song Lyrics - සඳවන් අඟනා ගීතයේ පද පෙළ
Song Title : Sandawan Angana (සඳවන් අඟනා)
ARTIST : Sashika Madushani
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Ranjith Premaweera
Teledrama : Lokkige Kathaawa Teledrama Song (ලොක්කිගේ කතාව- ටෙලි නාට්‍ය) - දෙරණ TV
Dial Now...For  " Sandawan Angana " song as your RingIn Tone...
☎Mobitel:  74747657
☎Hutch:  369576199
☎Dialog:  8711098757


සඳවන් අඟනා රැඟුමන් රඟනා
දෙනුවන් සලනා දෙව්ලිය ලෙසිනා
සුන්දර රූ වරුණා

වරලස සැලෙනා රණතිස ලෙලෙනා
අත්තල හඬ නැගෙනා
මන සෘංගාර රස කලතා
මුව මදහාස ඉඟි මවනා
මන සෘංගාර රස කලතා
මුව මදහාස ඉඟි මවනා

ඉඟ සැලේ වත ලෙලේ
අඟනුන් පා පොඩි තබනා
නිදහසේ මදහසේ
වන්නම් සවුදම් නටනා
මන සෘංගාර රස කලතා
මුව මදහාස ඉඟි මවනා
මන සෘංගාර රස කලතා
මුව මදහාස ඉඟි මවනා

සඳ රැයේ තරු දිලේ
සඳමෙන් රූ වත දිලෙනා
වරලසේ රැලි නැගේ
දෙනෙතින් සිත්තම් මවනා
මන සෘංගාර රස කලතා
මුව මදහාස ඉඟි මවනා
මන සෘංගාර රස කලතා
මුව මදහාස ඉඟි මවනා

සඳවන් අඟනා රැඟුමන් රඟනා
දෙනුවන් සලනා දෙව්ලිය ලෙසිනා
සුන්දර රූ වරුණා

වරලස සැලෙනා රණතිස ලෙලෙනා
අත්තල හඬ නැගෙනා
මන සෘංගාර රස කලතා
මුව මදහාස ඉඟි මවනා
මන සෘංගාර රස කලතා
මුව මදහාස ඉඟි මවනා
මන සෘංගාර රස කලතා
මුව මදහාස ඉඟි මවනා
මන සෘංගාර රස කලතා
මුව මදහාස ඉඟි මවනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandawan Angana Song Lyrics - සඳවන් අඟනා ගීතයේ පද පෙළ Sandawan Angana Song Lyrics - සඳවන් අඟනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2023 Rating: 5

0 comments:

Post a Comment