Sahe Sahe Song Lyrics - සෑහේ සෑහේ ගීතයේ පද පෙළ

Sahe Sahe Song Lyrics - සෑහේ සෑහේ ගීතයේ පද පෙළ
Song Title : Sahe Sahe (සෑහේ සෑහේ)
ARTIST : Chethana Ranasinghe
LYRICS : Manuranga Wijesekara
MELODY : Dinesh Gamage
MUSIC MIX AND MASTERED : Gayan Randy
2023 eTunes


සෑහේ සෑහේ මේ ආලේ සෑහේ
ජීවත් වෙන්නට මේ ලොවේ සැමදා
දෑසේ දෑසේ මේ ආලේ වෑහේ
එය සෑහේ මට ජීවිතේ සැමදා

කඳු පාමුල නිම්නයේ
තනි වූ දින මතකයේ
දුටුවා පෙම් හීනයක් එය මතකදෝ
හිත අද්දර හාදුවේ රස අඩුවක් නෑ වුනේ
නුඹ පමණයි පැතුවේ සංසාරයේ

සෑහේ සෑහේ මේ ආලේ සෑහේ
ජීවත් වෙන්නට මේ ලොවේ සැමදා

ආලේ කතාවකි 
දෑලේ සිනා සිසී
සෙව්වාද මේ රෑ ආදරෙන්
නුඹ නම් ඉනාවකි
මා නම් නුඹේ වුනි
සංසාර ගමනේ ලගින් රැඳී

සෑහේ සෑහේ මේ ආලේ සෑහේ 
ජීවත් වෙන්නට මේ ලොවේ සැමදා
දෑසේ දෑසේ මේ ආලේ වෑහේ
එය සෑහේ මට ජීවිතේ සැමදා

සෑහේ සෑහේ මේ ආලේ සෑහේ
සෑහේ සෑහේ මේ ආලේ සෑහේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sahe Sahe Song Lyrics - සෑහේ සෑහේ ගීතයේ පද පෙළ Sahe Sahe Song Lyrics - සෑහේ සෑහේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 02, 2023 Rating: 5

0 comments:

Post a Comment