SAAVI Song Lyrics - සාවී ගීතයේ පද පෙළ

SAAVI Song Lyrics - සාවී ගීතයේ පද පෙළ
Song Title : SAAVI (සාවී)
Artist : Dimi3 , Lil Hassi ft. Yasas Medagedara
Music : @YasasMedagedara
Lyrics : @lilhassifthassi & @Dimi3
Mixed & Mastered by : @YasasMedagedara at Mid House Studios
YT Cover Art : Kasun Kavinda
Album : Ganthi by Dimi3


සාවී මගේ අන්ධකාරේ සුන්දර කළා
දෑලේ ගේ රූපේ නම් හ‍රි අගනා
යාවී රූසර ඇගේ හිත යාවි මා
යේ යේ ගං දෑලේ උන්නු කාලේ වාගේ

මුවගින්‍ සිනාසේ සරාගී දෙනෙතින්‍ බලාවී
Girl I Know You Want Me
සිහින විමානේ කුමාරි නිතඹ සලාවී
ඔබෙ රස්‍නෙන්‍ මත්‍ වී මා...

කරේ බඳින්‍නද රන්‍ මාලේ
මගේ කියන්‍නයි මං ආවේ
Oh yeah oh yeah…
වරක්‍ කියන්‍නද මං ආයේ
අරන්‍ යන්‍න මේ සංසාරේ
Oh yeah, oh yeah, oh yeah, oh yeah...

මාල හතක් දාලා
නලල් ඉඹලා
තැල්ලක් බැදලා | එල්ලං
ඉතිං යං තුසිත්
දිව්‍ය ලෝකෙ වන්
සැපක් දෙන්නා මුදු දමලා | එලහ්

ඇද රෙද්ද රතු වෙන්න
සායම් කුකුල්
කෙල්ලෙ ඇද්ද
තව මෙන්න කන්නම් දොදොල් | මං
අල්ලගත්තෙ යන්න දෙන්න නෙමෙයි
මට දෙන්න ටොයියා වගෙ පැට්ටො දෙන්නෙක්

විසි කර මං මගෙ අතීතෙ
වයං මෙ සංගීතෙ
ඉන්නම් ලගින් සීතෙ
සීදේවි
මිදේවි ගින්නක් වු මා හෘදේ
දුම් බැදේවි ත්‍රයි ලෝක මා ගර්තේ

පලල් උකුල් හා වෙද්දි ඉගේ
රස තැන් එයයි හඩ මැවූ ඇගේ
සුසුම් දිගේ ලයේ ඇවිත් කනක් හපා
හීන් හඩින් දුන්නු හීන කොකේන් වගේ

කෙල්ලෙහ්

ගායක් ආයේ
මං වාගෙ
කොල්ලෙක්
ඉද්දි නම් ලොවෙත්
හැදෙන්නෙ නෑ

මායම් දාලා
අන්දාලා
වැරදුනොත්
පිරිත් පැන්දාලා
බේරන්න බෑ

පරක් තෙරක් නෑ හැගුම්බර කම්
මුසක් වෙච්ච කාලෙකින් දැනුනු
උඹෙ සොදුරු හදේ හැදුනු
මගේ මේ රූ මකන්න බෑ

කරේ බඳින්‍නද රන්‍ මාලේ
මගේ කියන්‍නයි මං ආවේ
Oh yeah oh yeah…
වරක්‍ කියන්‍නද මං ආයේ
අරන්‍ යන්‍න මේ සංසාරේ
Oh yeah, oh yeah, oh yeah, oh yeah...

ඕ ලංකරං ලංකරං ලංකරං ලංකරං කරෙන් මා එල්ලේවි ඈ
මං තරම් මං තරම් මං තරම් මං තරම් කරන්න ආදරෙ නෑ
රත්තරං රත්තරං රත්තරං රත්තරං තොරං රං බදින්නම් ඈහ්
උස්සලා බස්සලා කිස් කලා ආයෙ දාල යන්න බෑහ්

සාවී මගේ අන්ධකාරේ සුන්දර කළා
දෑලේ ගේ රූපේ නම් හ‍රි අගනා
යාවී රූසර ඇගේ හිත යාවි මා
යේ යේ ගං දෑලේ උන්නු කාලේ වාගේ

මුවගින්‍ සිනාසේ සරාගී දෙනෙතින්‍ බලාවී
Girl I Know You Want Me
සිහින විමානේ කුමාරි නිතඹ සලාවී
ඔබෙ රස්‍නෙන්‍ මත්‍ වී මා...

කරේ බඳින්‍නද රන්‍ මාලේ
මගේ කියන්‍නයි මං ආවේ
Oh yeah oh yeah…
වරක්‍ කියන්‍නද මං ආයේ
අරන්‍ යන්‍න මේ සංසාරේ
Oh yeah, oh yeah, oh yeah, oh yeah...

කරේ බඳින්‍නද රන්‍ මාලේ
මගේ කියන්‍නයි මං ආවේ
Oh yeah oh yeah…
වරක්‍ කියන්‍නද මං ආයේ
අරන්‍ යන්‍න මේ සංසාරේ
Oh yeah, oh yeah, oh yeah, oh yeah...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
SAAVI Song Lyrics - සාවී ගීතයේ පද පෙළ SAAVI Song Lyrics - සාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 10, 2023 Rating: 5

0 comments:

Post a Comment