Raa Thisse Avilla Song Lyrics - රෑ තිස්සෙ ඇවිල්ලා ගීතයේ පද පෙළ

Raa Thisse Avilla Song Lyrics - රෑ තිස්සෙ ඇවිල්ලා ගීතයේ පද පෙළ
Song Title : Raa Thisse Avilla (රෑ තිස්සෙ ඇවිල්ලා)
Artist : Shihan Mihiranga / BNS / Romesh Sugathapala / Lakshan / Samitha Mudunkotuwa / Surenie De Mel / Gayantha Wijayarathne / Ashanthi De Alwis / Gayan Perera
Lyrics : Upul Shantha Sannasgala
Music : Romesh & Lakshan
Director : Sharmila Dharmarasa


රෑ තිස්සෙ ඇවිල්ලා
නුගි නුරා අවුළුවා
ඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුණා
පණ වගේ ළං වෙලා
හද විළේ සැරිසරා
හිරි හැර කළා කරදර කළා මල්සරා...

ආදරේ දැණුනා ශ්වේත සළු පුරා
ඍංගාර හීනේ කියන්නට එපා

තනියෙන් ඉන්නට බෑ කෙතරම්
දුරයිද ජීවිතේ
දමා යන්නටත් බෑ මෙතරම්
සොඳුරුයිද ආදරේ
හිතා ගන්නටත් බෑ මට නම්
ආදරේ දැනුනාදෝ
ජීවිතේ වින්ද දෝ... මං ඔබව ඉම්බා...
මගෙ ජීවේ...

රෑ තිස්සෙ ඇවිල්ලා
නුගි නුරා අවුළුවා
ඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුණා
පණ වගේ ළං වෙලා
හද විළේ සැරිසරා
හිරි හැර කළා කරදර කළා මල්සරා...

ලා... ලලා... ලා... ලා...
තනෙන තනෙන තනෙ තම්දෙන තෙනෙනා...
ලා... ලලා... ලා... ලා...
තුම්දිරි නානේ තුම්දිරි නානේ...
තනෙ නනෙ නෙනෙ නා...
ලා... ලලා... ලා... ලා...
දෝම්තනෙ දෝම්තනෙ තුම්දිරි නානේ තෙනෙ නා...
ලා... ලලා... ලා... ලා... ලා... ලා...

ආදරෙ කියන්නෙ නෑ මෙතරම් දුප්පත් දෙබස මගේ
හීනය දකින්නේ නෑ මෙතරම් අන්ධයි දෑස මගේ
නිහඬව ඉන්නෙත් නෑ මම නම්
ආදරේ රළ වගේ
ගලනවා ගඟ වගේ... මං ඔබව ඉම්බා...
මාගෙ ජීවේ...

හිත අගුළුලා හිටිය හින්දා
ඔබ ඇවිත් දොර කවුළු බින්දා
මගෙ ජීවිතේ ඔබම හින්දා
මසිත බැන්දා... ඔබව ඉම්බා...

රෑ තිස්සෙ ඇවිල්ලා
නුගි නුරා අවුළුවා
ඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුණා

රෑ තිස්සෙ ඇවිල්ලා නුගි නුරා අවුළුවා
ඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුණා
පණ වගේ ළං වෙලා
හද විළේ සැරිසරා
හිරි හැර කළා කරදර කළා මල්සරා...

රෑ තිස්සෙ ඇවිල්ලා
නුගි නුරා අවුළුවා
ඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුණා
පණ වගේ ළං වෙලා
හද විළේ සැරිසරා
හිරි හැර කළා කරදර කළා මල්සරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raa Thisse Avilla Song Lyrics - රෑ තිස්සෙ ඇවිල්ලා ගීතයේ පද පෙළ Raa Thisse Avilla Song Lyrics - රෑ තිස්සෙ ඇවිල්ලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2023 Rating: 5

0 comments:

Post a Comment