Nila Pata Hina Song Lyrics - නීල පාට හීන ගීතයේ පද පෙළ

Nila Pata Hina Song Lyrics - නීල පාට හීන ගීතයේ පද පෙළ
Song Title : Nila Pata Hina (නීල පාට හීන)
ARTIST : Sashika Madushani
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Ranjith Premaweera
Teledrama : Lokkige Kathaawa Teledrama Song (ලොක්කිගේ කතාව- ටෙලි නාට්‍ය) - දෙරණ TV
Dial Now... For  " Neela Paata Heena " song as your RingIn Tone...
☎Mobitel:  74747658
☎Hutch:  369576200
☎Dialog:  8711098697


නීල පාට හීන ගානේ... පා වෙලා...
මීන දෑස කීව රහස... තේරිලා...
ආදරයට නේක හේතු... යා වෙලා...
හීන යායේ කෝල පාමි... රෑ පුරා...
 
වාලුකා තනා මත... පාට තාරුකා...
පායනා නිෂායම... හීන නැහැවිලා...
හදවත ආශා... නෙතු යුග පාසා...
ආදරේ සිතුවම් කලා...
 
නීල පාට හීන ගානේ... පා වෙලා...
මීන දෑස කීව රහස... තේරිලා...
ආදරයට නේක හේතු... යා වෙලා...
හීන යායේ කෝල පාමි... රෑ පුරා…
 
ආදරේ මවා දෙන... හේතු කාරනා...
චාරිකා කලා මන...  පාට ගාවලා...
සිතුවිලි රූරා... හදවත සූරා...
ජීවිතය හැඟුමන් මවා...
 
නීල පාට හීන ගානේ... පා වෙලා...
මීන දෑස කීව රහස... තේරිලා...
ආදරයට නේක හේතු... යා වෙලා...
හීන යායේ කෝල පාමි... රෑ පුරා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nila Pata Hina Song Lyrics - නීල පාට හීන ගීතයේ පද පෙළ Nila Pata Hina Song Lyrics - නීල පාට හීන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2023 Rating: 5

0 comments:

Post a Comment