Naada Sural Song Lyrics - නාද සුරල් ගීතයේ පද පෙළ

Naada Sural Song Lyrics - නාද සුරල් ගීතයේ පද පෙළ
Song Title : Naada Sural (නාද සුරල්)
ARTIST : Anjalee Methsara
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Chathurangana De Silva
DIRECTOR : Sriyantha Prasad Rathnayaka
SCRIPT : Niduk Madushika
MAKE UP : Gayan Mapalagama
CAMERA : Nishan Hasitha
EDITOR : Sanjaya Kaluhannadige
Teledrama : Salena Nuwan Teledrama Song - දෙරණ TV

Dial Now... For " Naada Sural " song as your RingIn Tone...
☎Mobitel:  74745885
☎Hutch:  369576177
☎Dialog:  8710972593


තුරු සැලෙනා මද පවනා සුවය සදා දේ
වතු සුද්ද පොකුරු මල් වියන් තෙරේ
පිනි වහිනා කඳු දෙසිනා තුහින දසන්තේ
අපෙ ගම්පියසේ සොඳුරු වසන්තේ

ආදර හීනය මැවෙන දැනෙන හැඟුමන් දෙන
රෑ සඳ පායන රැයම සොඳුරු සිත්තම් ලන
ආදර හීනය මැවෙන දැනෙන හැඟුමන් දෙන
රෑ සඳ පායන රැයම සොඳුරු සිත්තම් ලන

නාද සුරල් තාල අරන් පාද තබන්නී
ගලන ගඟුල් බුබුළු දමන් සිරිය නගන්නී 
හිරු එළිය පැළැන්දූ කඳු සිඛර සිරින් රූ
හිරු එළිය පැළැන්දූ කඳු සිඛර සිරින් රූ

සියොතුන් රංචු ගැහෙන සිංදු කියන සාදයේ
බඹරුන් රොනට වඩින ගුමු ගුමුවයි දිගන්තේ
සියොතුන් රංචු ගැහෙන සිංදු කියන සාදයේ
බඹරුන් රොනට වඩින ගුමු ගුමුවයි දිගන්තේ
හදවතසේ අපේ ගම්මානෙට ආදරේ
අ⁣ප සිත් නිවා දමන දිව්‍ය විමානේ

නාද සුරල් තාල අරන් පාද තබන්නී 
ගලන ගඟුල් බුබුළු දමන් සිරිය නගන්නී 
හිරු එළිය පැළැන්දූ කඳු සිඛර සිරින් රූ
හිරු එළිය පැළැන්දූ කඳු සිඛර සිරින් රූ

සියපත් පොකුරු පිපෙන සුවඳ සලන විල් දියේ
තරුමල් වියන මවන රැය දිදුලයි නිදැල්ලේ
සියපත් පොකුරු පිපෙන සුවඳ සලන විල් දියේ
තරුමල් වියන මවන රැය දිදුලයි නිදැල්ලේ
හදවතසේ අපේ ගම්මානෙට ආදරේ
අ⁣ප සිත් නිවා දමන දිව්‍ය විමානේ

ආදර හීනය මැවෙන දැනෙන හැඟුමන් දෙන
රෑ සඳ පායන රැයම සොඳුරු සිත්තම් ලන
ආදර හීනය මැවෙන දැනෙන හැඟුමන් දෙන
රෑ සඳ පායන රැයම සොඳුරු සිත්තම් ලන

නාද සුරල් තාල අරන් පාද තබන්නී 
ගලන ගඟුල් බුබුළු දමන් සිරිය නගන්නී 
හිරු එළිය පැළැන්දූ කඳු සිඛර සිරින් රූ
හිරු එළිය පැළැන්දූ කඳු සිඛර සිරින් රූ

නාද සුරල් තාල අරන් පාද තබන්නී 
ගලන ගඟුල් බුබුළු දමන් සිරිය නගන්නී 
හිරු එළිය පැළැන්දූ කඳු සිඛර සිරින් රූ
හිරු එළිය පැළැන්දූ කඳු සිඛර සිරින් රූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Naada Sural Song Lyrics - නාද සුරල් ගීතයේ පද පෙළ Naada Sural Song Lyrics - නාද සුරල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2023 Rating: 5

0 comments:

Post a Comment