Ananthaye Dawasak Song Lyrics - අනන්තයේ දවසක් ගීතයේ පද පෙළ

Ananthaye Dawasak Song Lyrics - අනන්තයේ දවසක් ගීතයේ පද පෙළ
Song Title : Ananthaye Dawasak (අනන්තයේ දවසක්)
ARTIST : Lavan Abhishek / Kamani Lasanthika
LYRICS : Tharinda Kasun Jayawardana
MELODY & MUSIC : Chathurangana De Silva
Teledrama : Sangeethe Teledrama Song (සංගීතේ- ටෙලි නාට්‍ය) දෙරණ ටීවී | Derana TV

Dial Now... Download " Ananthaye Dawasak " song as your RingIn Tone...
☎Mobitel:  74745884
☎Hutch:  369576179
☎Dialog:  8710972433


අනන්තයේ දවසක්
ඔබ ළඟින් නැතී මොහොතත්
අසෙනිය කුසුමන් පිදූ
හිතන්නෙපා තනියක්
අපි අපේ තමයි කොහොමත්
ආදරේ හිතේ පරෙස්සම්

වැහි කෝඩයක පාළු හැන්දෑවක ට
උණු හුස්ම හිත හොයනවා
හඳ මෝදු වෙන සීත මිටියාවතක
අපි ආයෙ මුණ ගැහෙනවා
කොහේ කොහේ හිටියත්
අපි අපේ තමයි කොහොමත්
ආදරේ හිතේ පරෙස්සම්

අනන්තයේ දවසක්
ඔබ ළඟින් නැතී මොහොතත්
අසෙනිය කුසුමන් පිදූ
හිතන්නෙපා තනියක්
අපි අපේ තමයි කොහොමත්
ආදරේ හිතේ පරෙස්සම්

රිදුනාද ඔය , දෑස ඉහිරීල දුක
ඉවසන්න අපි දිනනවා
දුර ඈත සිට,ගේන කරුණාව මට
සංසාර දුක නිවෙනවා
කොහේ කොහේ හිටියත්
අපි අපේ තමයි කොහොමත්
ආදරේ හිතේ පරෙස්සම්

අනන්තයේ දවසක්
ඔබ ළඟින් නැතී මොහොතත්
අසෙනිය කුසුමන් පිදූ
හිතන්නෙපා තනියක්
අපි අපේ තමයි කොහොමත්
ආදරේ හිතේ පරෙස්සම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ananthaye Dawasak Song Lyrics - අනන්තයේ දවසක් ගීතයේ පද පෙළ Ananthaye Dawasak Song Lyrics - අනන්තයේ දවසක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2023 Rating: 5

0 comments:

Post a Comment