Ada Raganne Song Lyrics - අද රඟන්නේ ගීතයේ පද පෙළ

Ada Raganne Song Lyrics - අද රඟන්නේ ගීතයේ පද පෙළ
Song Title : Ada Raganne (අද රඟන්නේ)
ARTIST : Anjalee Methsara
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Chathurangana De Silva
SCRIPT : Niduk Madushika
MAKE UP : Gayan Mapalagama
CAMERA : Nishan Hasitha
DIRECTOR : Sriyantha Prasad Rathnayaka
EDITOR : Sanjaya Kaluhannadige
Teledrama : Salena Nuwan Teledrama Song - දෙරණ TV

Dial Now... For " Ada Raganne " song as your RingIn Tone...
☎Mobitel:  74745887
☎Hutch:  369576180
☎Dialog:  8710972313


අද රඟන්නෙ මේ ලෙස සතුටේ
සිත වෙලෙන්නෙ ආදර සුළඟේ
දැන් බලන්න මා දෙස රහසේ ආදරෙන්

අද රඟන්නෙ මේ ලෙස සතුටේ
සිත වෙලෙන්නෙ ආදර සුළඟේ
දැන් බලන්න මා දෙස රහසේ ආදරෙන්
මට දකින්න ඒ රුව රිසිසේ
ළඟ රැදෙන්න මා නෙත නුදුරේ
මා ගයන්නේ මා හද රාවේ ගීතයෙන්

මතුවට මාහද වැදුනම හීසර
මා සැනසෙන්නෙමි ඒ හැඟුමෙන්
මද පවනක පාකර සුවඳද ආදර
ඔබ සනසන්නෙමි ඒ සුසුමෙන්
වසන්තෙ ආවම රුවැත්තියක් හට
නිදන්නෙ රෑ හිත කොනිත්තමින්

අද රඟන්නෙ මේ ලෙස සතුටේ
සිත වෙලෙන්නෙ ආදර සුළඟේ
දැන් බලන්න මා දෙස රහසේ ආදරෙන්
මට දකින්න ඒ රුව රිසිසේ
ළඟ රැදෙන්න මා නෙත නුදුරේ
මා ගයන්නේ මා හද රාවේ ගීතයෙන්

නෙතු පිය ආදර සැලෙන්නෙ තාලෙ⁣ට
වෙල් ඉපනැල්ලේ මේ විලසින්
හිතතුල වෑහෙන අනන්ත ප්‍රේමය
ඔබට කියන්නද මා නොදනිම්
වසන්තෙ ආවම රුවැත්තියක් හට
නිදන්නෙ රෑ හිත කොනිත්තමින්

අද රඟන්නෙ මේ ලෙස සතුටේ
සිත වෙලෙන්නෙ ආදර සුළඟේ
දැන් බලන්න මා දෙස රහසේ ආදරෙන්
මට දකින්න ඒ රුව රිසිසේ
ළඟ රැදෙන්න මා නෙත නුදුරේ
මා ගයන්නේ මා හද රාවේ ගීතයෙන්

අද රඟන්නෙ මේ ලෙස සතුටේ
සිත වෙලෙන්නෙ ආදර සුළඟේ
දැන් බලන්න මා දෙස රහසේ ආදරෙන්
මට දකින්න ඒ රුව රිසිසේ
ළඟ රැදෙන්න මා නෙත නුදුරේ
මා ගයන්නේ මා හද රාවේ ගීතයෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ada Raganne Song Lyrics - අද රඟන්නේ ගීතයේ පද පෙළ Ada Raganne Song Lyrics - අද රඟන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2023 Rating: 5

0 comments:

Post a Comment