Weeduru Dase Song Lyrics - වීදුරු දෑසේ ගීතයේ පද පෙළ

Weeduru Dase Song Lyrics - වීදුරු දෑසේ ගීතයේ පද පෙළ
Song Title : Weeduru Dase (වීදුරු දෑසේ)
Artiste : Supun Perera
Composed by Chrishan Fernando
Lyrics : Lasitha Jayaneththi Arachchige
Music Produced by Chrishan Fernando @ Saregama Music.lk
Mastered by Mahesh Kankanige
Directed by Charuka Dushyantha
Produced by SGM Records
SGM Records 2023


කවුලු හැර පාලු මහදේ එනකන් බලා
යාලු හිත වාරු ගෙන මා සඟවා තියා
හීන බොඳ වෙච්ච දිවියේ
ධූමයට එක්ව අඳුරේ
ආදරේ මතක අතරේ හෙව්වා රහ

වීදුරු දෑසේ දිස්නය මාගේ
හද පතුලේම තැන්පත් කරලා
පිවිතුරු හීනේ ලඟ සිත හීරේ
නිදි යලි නේන කඳුලක් වෙලා දැන් ඔයා

ප්‍රේමයට නූපදී නම් සංවේදනා
පාවෙලා යන්න තිබුණා පෙම් චාරිකා
වින්ද රස භාව නවතා
යන්න හිතුවාද හඬවා
නැද්ද දැනුනේම පෙරදා මේ ආදරේ

වීදුරු දෑසේ දිස්නය මාගේ
හද පතුලේම තැන්පත් කරලා
පිවිතුරු හීනේ ලඟ සිත හීරේ
නිදි යලි නේන කඳුලක් වෙලා දැන් ඔයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Weeduru Dase Song Lyrics - වීදුරු දෑසේ ගීතයේ පද පෙළ Weeduru Dase Song Lyrics - වීදුරු දෑසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2023 Rating: 5

0 comments:

Post a Comment