Sudu Mal Pokurak Song Lyrics - සුදු මල් පොකුරක් ගීතයේ පද පෙළ

Sudu Mal Pokurak Song Lyrics - සුදු මල් පොකුරක් ගීතයේ පද පෙළ
Song Title : Sudu Mal Pokurak (සුදු මල් පොකුරක්)
ගායනය : ප්‍රින්ස් උදය පියන්ත


සුදු මල් පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ළඟ තනිවී
රහසේ සැලෙනා කඳුලැලි තවරා
සිහිකරමී මගේ පියාණනි

සුදු මල් පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ළඟ තනිවී
රහසේ සැලෙනා කඳුලැලි තවරා
සිහිකරමී මගේ පියාණනි

බාල වියේ ඔබ තුරුලේ
නැලවී සෙනෙහස් ඔරුවේ
සිතිවිලි අතරේ මා තනි කෙරුවේ
නැවත නොඑන්නට ගිය ගමනේ
නැවත නොඑන්නට ගිය ගමනේ

සුදු මල් පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ළඟ තනිවී
රහසේ සැලෙනා කඳුලැලි තවරා
සිහිකරමී මගේ පියාණනි

කැඩපත හමුවේ හිඳිමි
නිරතුරු ඔබේ රුව දකිමි
කලා ලොවේ දොර අභියස සිටිමි
ඔබ සිටියා නම් සතුට දැනේ
ඔබ සිටියා නම් සතුට දැනේ

සුදු මල් පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ළඟ තනිවී
රහසේ සැලෙනා කඳුලැලි තවරා
සිහිකරමී මගේ පියාණනි

සුදු මල් පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ළඟ තනිවී
රහසේ සැලෙනා කඳුලැලි තවරා
සිහිකරමී මගේ පියාණනි

සිහිකරමී මගේ පියාණනි
සිහිකරමී මගේ පියාණනි
සිහිකරමී මගේ පියාණනි
සිහිකරමී මගේ පියාණනි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Mal Pokurak Song Lyrics - සුදු මල් පොකුරක් ගීතයේ පද පෙළ Sudu Mal Pokurak Song Lyrics - සුදු මල් පොකුරක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 05, 2023 Rating: 5

0 comments:

Post a Comment