Sri Sambudhdha Raja Wandim Song Lyrics - ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් ගීතයේ පද පෙළ

Sri Sambudhdha Raja Wandim Song Lyrics - ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් ගීතයේ පද පෙළ
Song Title : Sri Sambudhdha Raja Wandim (ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්)
ගායනය : සුජාතා අත්තනායක
සංගීතය : සරත් දසනායක
පද රචනය : ප්‍රේම්නාත් ජයතිලක


ආ..සෑසී..
ආ..අ අ ආ..ආ..අ අ ආ..

හෝ.. හො හො හො හෝ..
හො හො හො හහෝ..
හො හො හො හෝ..

ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්‌.. (හෝ.. හො හෝ..)
මා සෑසී තිලෝනා වඳිම්.. (හෝ.. හො හෝ..)
හද පුදසුන්‌ සදා.. එහි බැනිමල්‌ පුදා
මා සෑසී තිලෝනා වඳිම්..

ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්..

අංගුලිමාල නාලාගිරි..
ලෝ සතුන්‌ රාග පාපෙන්‌ පිරී..
අදැමි පවිටන්‌ දැමු.. දම්‌ අමාවෙන්‌ තෙමු
දම්‌ රදාණන්‌ වඳිම්‌ සෑමදා..

ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්‌.. (හෝ.. හො හෝ..)
මා සෑසී තිලෝනා වඳිම්.. (හෝ.. හො හෝ..)
හද පුදසුන්‌ සදා.. එහි බැනිමල්‌ පුදා
මා සෑසී තිලෝනා වඳිම්..

ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්..

ඕ.. ඕ ඔ ඕ..ඕ ඕ..ඔ ඔ ඕ
අ අ ආ...

සිව්‌ සැකේ කප්‌ කෙළක්‌ දුක දරා..
සිව්‌ සුවේ පස්‌ මරැන්‌ මන්‌ මරා..
පාරමී දම්‌ පුරා.. බුදු වු ලොව්තුරා
දම්‌ රදාණන්‌ වඳිම්‌ සිත්‌ පුරා..

මුල් සෙවු වේදනා සාදනා.. (හෝ.. හො හෝ..)
ඉන් මිදෙවු සේක මේ ලෝ දනා..(හෝ.. හො හෝ..)
අන්ධකාරේ නැසු.. මිහිරි සදහම්‌ දෙසු
ලෝ පියාණන්‌ වඳිම් සෑමදා..

මා සෑසී තිලෝනා වඳිම්..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sri Sambudhdha Raja Wandim Song Lyrics - ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් ගීතයේ පද පෙළ Sri Sambudhdha Raja Wandim Song Lyrics - ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 18, 2023 Rating: 5

0 comments:

Post a Comment