Sinduwak Kiyanna Ba Song Lyrics - සිංදුවක් කියන්න බෑ ගීතයේ පද පෙළ

Sinduwak Kiyanna Ba Song Lyrics - සිංදුවක් කියන්න බෑ ගීතයේ පද පෙළ
Song Title : Sinduwak Kiyanna Ba (සින්දුවක් කියන්න බෑ)
Artiste : Rajith Senaratna
Director : Amith Mj
Music : Shenal Maddumage
Lyrics & Melody : Rajith Senaratna
Video Editor : Amith Mj
Cinematography : Amith Mj
Cast : Hishen Cloud, Prabath Randika, Janitha Sandaruwan


බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ
බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ

සිංදුවක් කියන්න කියල හිතාගෙනයි එන්නේ
සිංදුවක් කියන්න බෑ මල්ලි මට බනින්නේ

බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ
බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ

ඒ ලෙවෙල් කරන්න කියල බෝඩිමකට යන්නේ
බෝඩිමේ ඉන්න බෑ තනිකමක් දැනෙන්නේ
ඕන දෙයක් වෙන්න කියල ගෙදර එන්න හිතෙන්නේ
ගෙදර ගිහින් ඉන්න බෑ මල්ලි මට බනින්නේ

බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ
බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ

සිංදුවක් කියන්න කියල හිතාගෙනයි එන්නේ
සිංදුවක් කියන්න බෑ මල්ලි මට බනින්නේ

බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ
බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ

මාසෙට එක පාරනෙ මම මල්ලියව බලන්නේ
ඌට ඒක තේරෙන්නෑ ඌම මට බනින්නේ
පූරුවෙ කල පවකට මට මල්ලියෙක් ලැබෙන්නේ
මල්ලිල නොලැබෙන්න කියල පිංකමක් කරන්නේ

බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ
බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ

සිංදුවක් කියන්න කියල හිතාගෙනයි එන්නේ
සිංදුවක් කියන්න බෑ මල්ලි මට බනින්නේ

බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ
බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinduwak Kiyanna Ba Song Lyrics - සිංදුවක් කියන්න බෑ ගීතයේ පද පෙළ Sinduwak Kiyanna Ba Song Lyrics - සිංදුවක් කියන්න බෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 02, 2023 Rating: 5

0 comments:

Post a Comment