Seema Song Lyrics - සීමා ගීතයේ පද පෙළ

Seema Song Lyrics - සීමා ගීතයේ පද පෙළ
Song Title : Seema (සීමා)
ගායනය : නදීක ගුරුගේ
සංගීතය : නදීක ගුරුගේ 
ගී පද : නදීක ගුරුගේ


සීමා සීමා සීමා ////
ජීවිතේට සීමාවක් නෑ

උඹයි මමයි මමයි උඹයි 
මමයි උඹයි උඹයි මමයි (දත් විලිසා)
සීමා වගුරු බිමේ //

වගුරු බිමේ වැපිරූ
සැකිළි කවන්ධයො අපේ
සැකිළි කවන්ධයො අපේ //

කාලයේ (කාලය වක්‍ර වෙද්දි)
අවකාශයේ (අවකාශය විස්තාරණය වෙද්දි)
පධාර්ථයේ (පධාර්ථය පුංජයක් වෙද්දි)
කාලාවකාශයේ ජ්‍යාමිතික ඉරි අඳිමු

සීමා සීමා සීමා ////
ජීවිතේට සීමාවක් නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seema Song Lyrics - සීමා ගීතයේ පද පෙළ Seema Song Lyrics - සීමා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2023 Rating: 5

0 comments:

Post a Comment