Sapaththu Mala La Rathu Patayi Song Lyrics - සපත්තු මල ලා රතු පාටයි ගීතයේ පද පෙළ

Sapaththu Mala La Rathu Patayi Song Lyrics - සපත්තු මල ලා රතු පාටයි ගීතයේ පද පෙළ
Song Title : Sapaththu Mala La Rathu Patayi (සපත්තු මල ලා රතු පාටයි)
ගායනය : සුභානි හර්ෂණී


සපත්තු මල ලා රතු පාටයි
තුවක්කුවට ඔබ හැඩ පාටයි
පුවත් පතක ලියවුණු බහටයි
මම ලීවේ ඔබට නිකමටයි

සපත්තු මල ලා රතු පාටයි
තුවක්කුවට ඔබ හැඩ පාටයි
පුවත් පතක ලියවුණු බහටයි
මම ලීවේ ඔබට නිකමටයි

මුර කුටියේ කවුළුව ළගට
පායන සඳ ඇවිත් යනවද
බිය මුසු වුණු සිතුවිලි ලඟට
ආදර ඟඟ ගලන් එනවද

සපත්තු මල ලා රතු පාටයි
තුවක්කුවට ඔබ හැඩ පාටයි
පුවත් පතක ලියවුණු බහටයි
මම ලීවේ ඔබට නිකමටයි

වරින් වර ඔබෙන් ලිපි ලැබුණා
රත්තරන් වදන් එහි තිබුණා
සැඟවෙන්නට සිතට බැරි වුණා
ඔබේම වෙන්නට මට සිතුණා

සපත්තු මල ලා රතු පාටයි
තුවක්කුවට ඔබ හැඩ පාටයි
පුවත් පතක ලියවුණු බහටයි
මම ලීවේ ඔබට නිකමටයි

සපත්තු මල ලා රතු පාටයි
තුවක්කුවට ඔබ හැඩ පාටයි
පුවත් පතක ලියවුණු බහටයි
මම ලීවේ ඔබට නිකමටයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sapaththu Mala La Rathu Patayi Song Lyrics - සපත්තු මල ලා රතු පාටයි ගීතයේ පද පෙළ Sapaththu Mala La Rathu Patayi Song Lyrics - සපත්තු මල ලා රතු පාටයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 09, 2023 Rating: 5

0 comments:

Post a Comment